Paluwe Sathuta Song Lyrics - පාලුවේ සතුට ගීතයේ පද පෙළ

Paluwe Sathuta Song Lyrics - පාලුවේ සතුට ගීතයේ පද පෙළ
Song Title : Paluwe Sathuta (පාලුවේ සතුට)
Vocals : Senanga Dissanayake - Wayo
Lyrics & Melody : Methun SK | ​⁠​⁠@Methun_SK
Music composed & arranged : Senanga Dissanayake @BrickHouse
Acoustic and Electric Guitars: Rasika Meddegoda
Recording Engineer : Amala Mihiranga @ BrickHouse | Project2020records
Mixing & Mastering : Vinod Melpitiya @ wayoMixHouse
Illustrations : Dhanith Sri @ Sri Art Galaxy ​⁠​⁠@dhanithsri2187
Lyric video & Animation : Nuwan S Kekulandara


වෙනදා වගේම සුවඳයි
හිත මාරුතේට සැරසෙයි
හැමදා වගේම පුරුදුයි
නුඹ ඈත යනවා නියතයි

පාලුවේ සතුට
හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව
සුන්දරයි තවම
සුන්දරයි තවම...

හැමදාම ගීත ලිය වෙයි
දුක වාව ගන්න ආසයි
මතුදාක දෑස පිය වෙයි
ඔබෙ රූපේ මතකේ දිය වෙයි

පාලුවේ සතුට
හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව
සුන්දරයි තවම...

වරලසේ සුවඳ
හොඳට පුරුදු මට
ඈ නොමැති ලොව
සුන්දරයි තවම

පාලුවේ සතුට
හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව
සුන්දරයි තවම...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paluwe Sathuta Song Lyrics - පාලුවේ සතුට ගීතයේ පද පෙළ Paluwe Sathuta Song Lyrics - පාලුවේ සතුට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2023 Rating: 5

0 comments:

Post a Comment