Rajinata Anda Song Lyrics - රැජිනට ඇන්දා ගීතයේ පද පෙළ

Rajinata Anda Song Lyrics - රැජිනට ඇන්දා ගීතයේ පද පෙළ
Song Title : Rajinata Anda (රැජිනට ඇන්දා)
Artist : Visharadh Amandya Uthpalie
Lyrics : Giriraj Kaushalya
Melody : Sahan Ranwala
Music : Sangeeth Wickramasinghe
Audio Engineering, Mixing & Mastering : Anura Ranasinghe (Inwave Recording Studios)


රැජිනට ඇන්දා රජ කුමරිට ඇන්දා
රැජිනට ඇන්දා රජ කුමරිට ඇන්දා
ලෙන්චිනාට දිත්තලාට ඇන්දා
අන්දරේගේ පවුලට ඇන්දා
අන්දරේගේ පවුලට ඇන්දා
ඇයි දෙයියනේ මතක නැද්ද
නාඩගමට ටීටරේට නැතුවම බැරි
මං නන්දා

කෙල්ල කාලේ මැරෙනවා මට
කොල්ලෝ ආනේ මන්දා
මාස්ටර්ලා මුදලාලිලා
මාස්ටර්ලා මුදලාලිලා
ඔයාව දේවි උදුම්බරා කලේ මං
දෙනවා තොට නන්දා
අනේ පල යන්න පෙන්දා
ඒ මං හින්දා
නාඩගමට ටීටරේට නැතුවම බැරි
මං නන්දා අනේ

අප්පච්චිට අම්මලාට කෙරුවලු මං නින්දා
කරුමේ හින්දා
හැට පිරුණත් තාමත් මට
පරණ නැටුම් පුළුවන් තව
මොකදෝ මන්දා
නාඩගමට ටීටරේට නැතුවම බැරි
නන්දා

අත්පුඩියට විසිල් හඬට කන් පිරිච්ච හන්දා
තාමත් තනිකඩව ඉන්නේ
දේවි උදුම්බරා
මං නන්දා

රැජිනට ඇන්දා රජ කුමරිට ඇන්දා
රැජිනට ඇන්දා රජ කුමරිට ඇන්දා
ලෙන්චිනාට දිත්තලාට ඇන්දා
අන්දරේගේ පවුලට ඇන්දා
අන්දරේගේ පවුලට ඇන්දා
ඇයි දෙයියනේ මතක නැද්ද
නාඩගමට ටීටරේට නැතුවම බැරි
මං නන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rajinata Anda Song Lyrics - රැජිනට ඇන්දා ගීතයේ පද පෙළ Rajinata Anda Song Lyrics - රැජිනට ඇන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2023 Rating: 5

0 comments:

Post a Comment