Oba Pa Pem Sina Ma Hade Sagawuna Song Lyrics - ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා ගීතයේ පද පෙළ

Oba Pa Pem Sina Ma Hade Sagawuna Song Lyrics - ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා ගීතයේ පද පෙළ
Song Title : Oba Pa Pem Sina Ma Hade Sagawuna (ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත


ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි

කවුළුවකින් දෑස් අයා පෙර මඟ බලා හිඳී
කවුළුවකින් දෑස් අයා පෙර මඟ බලා හිඳී
ඔබ තුරුලේ හිඳ නැලවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි

ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි

මුකුළු කතා ඔබ ගොතනා මිහිරියි සවන් පුරා
මුකුළු කතා ඔබ ගොතනා මිහිරියි සවන් පුරා
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙක් වේවී

ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමී
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමී
ඔබ පෑ පෙම් සිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Pa Pem Sina Ma Hade Sagawuna Song Lyrics - ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා ගීතයේ පද පෙළ Oba Pa Pem Sina Ma Hade Sagawuna Song Lyrics - ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2023 Rating: 5

0 comments:

Post a Comment