Sanda Kumariyak Digeka Yanawa Song Lyrics - සඳ කුමාරියක් දීගෙක යනවා ගීතයේ පද පෙළ

Sanda Kumariyak Digeka Yanawa Song Lyrics - සඳ කුමාරියක් දීගෙක යනවා ගීතයේ පද පෙළ
Song Title : Sanda Kumariyak Digeka Yanawa (සඳ කුමාරියක් දීගෙක යනවා)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත


සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා

සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා

පැලේ ඉඳන් රෑ පුරා නිදි නොලබා සීතලේ
ආදරයට පෙරුම් පිරූවේ
සඳ එලියේ රුව පෙනේ
සිත පිබිදී මල් පිපී
ඒ සිහිනේ බොඳ වෙලා

සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා

පැලේ පහන දැල් නොවේ මාසෙ පෝය දා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා
මං තනියේ කළුවරේ වේදනාව තුරුල්ලේ
මා ගයනා ගීතයයි

සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා

සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා

මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Kumariyak Digeka Yanawa Song Lyrics - සඳ කුමාරියක් දීගෙක යනවා ගීතයේ පද පෙළ Sanda Kumariyak Digeka Yanawa Song Lyrics - සඳ කුමාරියක් දීගෙක යනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2023 Rating: 5

0 comments:

Post a Comment