Ayi Da Manda Song Lyrics - ඇයි ද මන්දා ගීතයේ පද පෙළ

Ayi Da Manda Song Lyrics - ඇයි ද මන්දා ගීතයේ පද පෙළ
Song Title : Ayi Da Manda (ඇයි ද මන්දා)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා


ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

හිත රතු කඳුලැලි සඟවා නෙතු අග නුඹේ රුව රැදුනා
අප පෙම් සෙනෙහස බිඳ දාලා නුඹ වෙනතක සුව වින්දා
ඉන්න බෑ මේ දුක දරා වෙනුවුනේ ඇයි කියා කිව්වේ නෑ නුඹ එදා

ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

සිහින පෙනුනත් ඔය යන එන සුවඳ නෑ රැදිලා
ආදරෙන් මට තුරුළු වී ළඟ තනි කලා පෙරදා
ඉන්න බෑ මේ දුක දරා වෙන්වුනේ ඇයි කියා කිව්වේ නෑ නුඹ එදා

ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Da Manda Song Lyrics - ඇයි ද මන්දා ගීතයේ පද පෙළ Ayi Da Manda Song Lyrics - ඇයි ද මන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment