Kekatiya Mal Song Lyrics - කෙකටිය මල් ගීතයේ පද පෙළ

Kekatiya Mal Song Lyrics - කෙකටිය මල් ගීතයේ පද පෙළ
Song Title : Kekatiya Mal (කෙකටිය මල්)
Artist : Siheli Thurya, Manuthi Nelumya, Dinuli Damsadi
Lyrics : Shehan Galahitiyawa
Melody : Ranjith Premaweera
Visual Director : Harsha Udakanda
Teledrama : Diyani Teledrama Song (දියණි - Derana TV දෙරණ TV)


ල ල ල ලලම්
ල ල ල ලලම්
ල ල ල ලලම්
ල ල ල ලලම්

ල ල ල ලලම්
ල ල ල ලලම්
ල ල ල ලලම්
ල ල ල ලලම්

කෙකටිය මල් පූදිනා
අරුම බලන් ඈත
නැවත සරුවී කරන පෙරලි
නලක සලමු දෑත

නුඹ සලන්න පොද නටන්න
ඉගි කරන්න දෑස
රුවැති සිහිති මවන ඉගිති
අරුම ගෙනෙති නේද

වතුසුදු මල විලසින
රූබර වත රගදෙනා
පිනි මීවිත... සඳ තරුවට
සමනළ කැල ලෙලදෙනා

දෙව මුහුණේ නගන නාද
සිලි සිලියේ රගදී වාද
සමනළ සිත්... දැනෙනවාද
කඳුලැලි මල් පිපෙනවාද
කඳුලැලි මල් පිපෙනවාද

ල ල ල ලලම්
ල ල ල ලලම්
ල ල ල ලලම්
ල ල ල ලලම්

ලංකරගෙන ලංකරගෙන ලංකරගෙන ලංකරගෙන
පිංකරගෙන පිංකරගෙන පිංකරගෙන පිංකරගෙන

ලංකරගෙන ලංකරගෙන ලංකරගෙන ලංකරගෙන
මිතුරන් වෙමු සෑම

පිංකරගෙන පිංකරගෙන පිංකරගෙන පිංකරගෙන
සතුටින් ඉමු මේම

ලංකරගෙන පිංකරගෙන
පිංකරගෙන ලංකරගෙන
සතුටින් ඉමු මේම

පිංකරගෙන ලංකරගෙන
ලංකරගෙන පිංකරගෙන
මිතුරන් වෙමු සෑම

කරගෙන පිංකරගෙන
පිංකරගෙන ලංකරගෙන
මිතුරන් වෙමු සෑම

පිංකරගෙන ලංකරගෙන
ලංකරගෙන පිංකරගෙන
සතුටින් ඉමු මේම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kekatiya Mal Song Lyrics - කෙකටිය මල් ගීතයේ පද පෙළ Kekatiya Mal Song Lyrics - කෙකටිය මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment