Muthu Muthu Naade Song Lyrics - මුතු මුතු නාදේ ගීතයේ පද පෙළ

Muthu Muthu Naade Song Lyrics - මුතු මුතු නාදේ ගීතයේ පද පෙළ
Song Title : Muthu Muthu Naade (මුතු මුතු නාදේ ) 
ARTIST : Nuwandhika Senarathne
LYRICS : Kusala Vidanapathirana
MUSIC : Nimesh Kulasinghe
Teledrama : Rosa Teledrama Song (TV දෙරණ - ටෙලි නාට්‍ය)


මුතු මුතු නාදේ ආසිරි  දේ
කැකුලකි හීනේ ආසිරි වේ

මුතු මුතු නාදේ ආසිරි  දේ
කැකුලකි හීනේ ආසිරි වේ

මුතු ඉහිරූ මාල පොටට හීන සලුව පලදා
ඈ පබලු මලයි ඈ මියුරු වතයි
සඳ පරදා තාල නගන පාද සලඹ සොලවා
ඈ සිහින විලයි ඈ සොදුරු තමයි
නොයිදුල් හිත සිතන තරම හදුනා ගත් දා
සාගරයද ආදරයම දේ

හිතන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා
රසවත් වෙයි බලා ඉන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා
රසවත් වෙයි බලා ඉන්න

මුතු මුතු නාදේ ආසිරි  දේ
කැකුලකි හීනේ ආසිරි වේ

මුතු මුතු නාදේ ආසිරි  දේ
කැකුලකි හීනේ ආසිරි වේ

තටු සලලා අහසට ඇවිත් යන්න
සුව දැනෙනා ලෝකය දිනාගන්න
මතුරා සිත් ස්වරය දසත හඩ ගා කියනා
සාගරයද ආදරයම දේ

හිතන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා 
රසවත් වෙයි බලා ඉන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා 
රසවත් වෙයි බලා ඉන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා 
රසවත් වෙයි බලා ඉන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා 
රසවත් වෙයි බලා ඉන්න

මුතු මුතු නාදේ ආසිරි  දේ
කැකුලකි හීනේ ආසිරි වේ

මුතු මුතු නාදේ ආසිරි  දේ
කැකුලකි හීනේ ආසිරි වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Muthu Naade Song Lyrics - මුතු මුතු නාදේ ගීතයේ පද පෙළ Muthu Muthu Naade Song Lyrics - මුතු මුතු නාදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2023 Rating: 5

0 comments:

Post a Comment