Premeta Seemawak Nane Song Lyrics - ප්‍රේමෙට සීමාවක් නෑනේ ගීතයේ පද පෙළ

Premeta Seemawak Nane Song Lyrics - ප්‍රේමෙට සීමාවක් නෑනේ ගීතයේ පද පෙළ
Song Title : Premeta Seemawak Nane (ප්‍රේමෙට සීමාවක් නෑනේ)
Artiste : Madhavee Anthony
Lyrics : Kasun Mahendra Heenatigala
Melody & Music : Thusith Simpson
Mixed & Mastered by Lahiru de Costa @ Lahiru Audio Vision
Track Composed @ SIOSS Studio by Thusith Simpson
A Film by Kasun Mahendra Heenatigala


දෑසේ හී සරේ නැවතිලා හීං සැරේ
උමතුයි අමුතුයි මේ ප්‍රේමේ
කතරේ දිය දෙතොලක් වාගේ
ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

අත්දෙක අල්ලාගෙන ඇස් බැන්දුම් පානා
හදවත ඉල්ලාගෙන මායම් දැල් මානා
මඟහැර යන්නට බෑ වශී වෙවී ආවා
මගේ ජීවිතේ ම දැන් ප්‍රේමෙන් මත්වීලා

ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

ලෝකේ රළු දෑසින් මුදු ලෙස මා හංගා
පපුවේ උණුහුම දී සීතල දුක් නිව්වා
ශෝකේ නීරස තැන් වෙනුවට රස හෙව්වා
ආලේ කතන්දරේ අපි අලුතින් ලිව්වා

ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premeta Seemawak Nane Song Lyrics - ප්‍රේමෙට සීමාවක් නෑනේ ගීතයේ පද පෙළ Premeta Seemawak Nane Song Lyrics - ප්‍රේමෙට සීමාවක් නෑනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2023 Rating: 5

0 comments:

Post a Comment