Adala Thurumpu Song Lyrics - ඇදලා තුරුම්පු ගීතයේ පද පෙළ

Adala Thurumpu Song Lyrics - ඇදලා තුරුම්පු ගීතයේ පද පෙළ
Song Title : Adala Thurumpu (ඇදලා තුරුම්පු)
ARTIST : Ravi Royster / Kalpana Kavindi
LYRICS : Shehan Galahitiyawa
MUSIC : Nimesh Kulasinghe
Teledrama : Rosa Teledrama Song (TV දෙරණ - ටෙලි නාට්‍ය)


ඇදලා තුරුම්පූ ඉල්ලා කලාබරේ
කපලා ගහන්නා ආසි ගොඩේ නටන්නා

ඇදලා තුරුම්පූ ඉල්ලා කලාබරේ
කපලා ගහන්නා ආසි ගොඩේ නටන්නා

කරනං ගහන්නා ප්‍රේම දොලේ නාන්නා
රොමියෝ වාගේ සරාගි පෙම් පාන්නා
කම්මුල් කොනිත්තා ආල සුරේ දාන්නා
දෙඹරා වාගේ නැතේ චෝදනා

මලේ රේණු තලන්නෑ
ඉලන්දාරි සැලෙන්නෑ
සුපෙම් විසේ ගලා හැලෙන්නෑ

රැයේ ප්‍රේම හෝරාවේ
සෙනෙහේ මෝරනා
හිතේ හැඟුම් ජාලාවට සිකුරු මෝරනා

රැයේ ප්‍රේම හෝරාවේ
සෙනෙහේ මෝරනා
හිතේ හැඟුම් ජාලාවට සිකුරු මෝරනා

ආලෙන් ආලෙන් ඇලී ඇලී ආලෙන් ලෙන්
ආලෙන් ආලෙන් ඇලී ඇලෙන්නා
තාලෙන් තාලෙන් සැලී සැලී තාලෙන් ලෙන්
තාලෙන් තාලෙන් සැලී සැලෙන්නා

රෑ පේන හීනෙක මා සරන්නා
ලංවීලා දෑතට බැඳී ඒදෙසා
පෑ කෝල ප්‍රේමය ගලා දෑසිනා
මේ වාගේ යාවුනේ පෑ ආලෙනා

මලේ රේණු තලන්නෑ
ඉලන්දාරි සැලෙන්නෑ
සුපෙම් විසේ ගලා හැලෙන්නෑ

රැයේ ප්‍රේම හෝරාවේ
සෙනෙහේ මෝරනා
හිතේ හැඟුම් ජාලාවට සිකුරු මෝරනා

රැයේ ප්‍රේම හෝරාවේ
සෙනෙහේ මෝරනා
හිතේ හැඟුම් ජාලාවට සිකුරු මෝරනා

රැයේ ප්‍රේම හෝරාවේ
සෙනෙහේ මෝරනා
හිතේ හැඟුම් ජාලාවට සිකුරු මෝරනා

රැයේ ප්‍රේම හෝරාවේ
සෙනෙහේ මෝරනා
හිතේ හැඟුම් ජාලාවට සිකුරු මෝරනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adala Thurumpu Song Lyrics - ඇදලා තුරුම්පු ගීතයේ පද පෙළ Adala Thurumpu Song Lyrics - ඇදලා තුරුම්පු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2023 Rating: 5

0 comments:

Post a Comment