Roo Nethu Salaala Song Lyrics | රූ නෙතු සලාලා ගීතයේ පද පෙළ

Roo Nethu Salaala Song Lyrics | රූ නෙතු සලාලා ගීතයේ පද පෙළ
Song Title : Roo Nethu Salaala (රූ නෙතු සලාලා)
ARTIST : Thanura Madugeeth / Sashika Madushani
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
DIRECTOR : Harsha Udakanda
Teledrama : Lokkige Kathaawa Teledrama Song (ලොක්කිගේ කතාව- ටෙලි නාට්‍ය) - දෙරණ TV

Dial Now...  " Roo Nethu Salaala " song as your RingIn Tone...
☎Mobitel:  74747896
☎Hutch:  369576204
☎Dialog:  8711107783


රූ නෙතු සලාලා මා දෙස බලාලා
ආලය ගලාලා මා හද නිවාලා
මා දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මා හදේ පාවෙනා

රූ නෙතු සලාලා මා දෙස බලාලා
ආලය ගලාලා මා හද නිවාලා
මා දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මා හදේ පාවෙනා
 
පෑ ගමන කොමල ලතා
ආදරෙ දැනෙන කතා
මගෙ හදවතේ මෝරනා
පා සළඹද සලා සලා
නෙතගින් බලා බලා
කීවෙමි හිතේ කාරණා 
ඈ දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මා හදේ පාවෙනා
 
ඈ නිතඹ සැලෙන රටා
මා සිත සලිත කලා
සිත මධුරසේ ගෑවෙනා
මා දෙනයන නුරා නුරා
රහසින් ගලා ගලා
මේ ලෙස රසේ රූරනා
ඈ දෑසිනා ආදරේ වෑහෙනා 
මේ රෑ දිවා මාහදේ පාවෙනා

රූ නෙතු සලාලා මා දෙස බලාලා
ආලය ගලාලා මා හද නිවාලා
මා දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මා හදේ පාවෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Roo Nethu Salaala Song Lyrics | රූ නෙතු සලාලා ගීතයේ පද පෙළ Roo Nethu Salaala Song Lyrics | රූ නෙතු සලාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2023 Rating: 5

0 comments:

Post a Comment