Mal Hi Gena Eyi Malsara Song Lyrics | මල් හී ගෙන එයි මල්සරා ගීතයේ පද පෙළ

Mal Hi Gena Eyi Malsara Song Lyrics | මල් හී ගෙන එයි මල්සරා ගීතයේ පද පෙළ
Song Title : Mal Hi Gena Eyi Malsara (මල් හී ගෙන එයි මල්සරා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
මේ ගීය 1968 වසරේ භාරතයේ තිරගතවූ "කිස්මත්" චිත්‍රපටියට මහේන්ද්‍ර කපූර් ගායනා කළ, Lakhon Hain Yahan Dilwale යන ගීයේ අනුකරණයකි.


මල් හී ගෙන එයි මල්සරා
සුදු අසු පිට උඩ නැගලා
රන් දුන්නෙන් ඔබෙ හද විදලා
යනු ඇත අප තනි කරලා

කැළඹෙයි සිතුවිලි සිලිලාරේ
පිබිදෙන මේ යෞවන කාලේ
පිබිදෙන මේ යෞවන කාලේ

සුවඳැල් සිහිලැල් පරමාලේ
නළවයි සිත සැනසුම් ලීලේ
නළවයි සිත සැනසුම් ලීලේ

ගගන ගැබේ පුන්සඳ නැගිලා
දුර ගගන ගැබේ පුන්සඳ නැගිලා
අද හිනැහේවි බින්දාලා ඔබෙ සීලේ

මල් හී ගෙන එයි මල්සරා
සුදු අසු පිට උඩ නැගලා
රන් දුන්නෙන් ඔබෙ හද විදලා
යනු ඇත අප තනි කරලා

තුඩගින් තුඩගා සැනසීලා
කලතා අම පෙම් මධු පානේ
කලතා අම පෙම් මධු පානේ

නිදහස් නිවහල් බැඳියාවේ
එතෙමූ උතුරන හඳපානේ
වෙසෙමූ උතුරන හඳපානේ

හෙට එළිවී එය සිහිවී
යළි හෙට එළිවී එය සිහිවී
ඔබ පවසාවි මට ළංවි ඒ මතකේ

මල් හී ගෙන එයි මල්සරා
සුදු අසු පිට උඩ නැගලා
රන් දුන්නෙන් ඔබෙ හද විදලා
යනු ඇත අප තනි කරලා

හින්දි ගීය

Laakho hai yaha dilwaale
Aur pyaar nahi milta
Aankho me kisi ki wafa
Kaa iqaraar nahi milta

Laakho hai yaha dilwaale
Aur pyaar nahi milta
Aankho me kisi ki wafa
Kaa iqaraar nahi milta

Mahafil mahafil jaa dekha
Har dil me samaa kar dekha
Har saaz pe gaa kar dekha
Mahafil mahafil jaa dekha
Har dil me samaa kar dekha
Har saaz pe gaa kar dekha
Dil ko kahi chain naa milaa
Are dil ko kahi chain naa milaa
Mai to duniyaa me
Pyaare akelaa hi rahaa

Laakho hai yaha dilwaale
Aur pyaar nahi milta
Aankho me kisi ki wafa
Kaa iqaraar nahi milta

Is dil ko kahaan le jaae
Kuchh aap agar faramaae
To aap ke ham ho jaae
Is dil ko kahaan le jaae
Kuchh aap agar faramaae
To aap ke ham ho jaae
Kah do hame hasake zara
Kah do hame hasake zara
Aji jo kuchh bhi dil ne
Tumhaare hai kahaa

Laakho hai yaha dilwaale
Aur pyaar nahi milta
Aankho me kisi ki wafa
Kaa iqaraar nahi milta

Laakho hai yaha dilwaale
Aur pyaar nahi milta
Aankho me kisi ki wafa
Kaa iqaraar nahi milta

लाखो है यहाँ दिलवाले
और प्यार नहीं मिलता
आँखों में किसी की वफ़ा
का इक़रार नहीं मिलता

लाखो है यहाँ दिलवाले
और प्यार नहीं मिलता
आँखों में किसी की वफ़ा
का इक़रार नहीं मिलता

महफ़िल महफ़िल जा देखा
हर दिल में समा कर देखा
हर साज़ पे जा कर देखा
महफ़िल महफ़िल जा देखा
हर दिल में समा कर देखा
हर साज़ पे जा कर देखा
दिल को कहीं चैन ना मिला
अरे दिल को कहीं चैन ना मिला
मई तो दुनिया में
प्यारे अकेला ही रहा

लाखो है यहाँ दिलवाले
और प्यार नहीं मिलता
आँखों में किसी की वफ़ा
का इक़रार नहीं मिलता

इस दिल को कहाँ ले जाए
कुछ आप अगर फ़रमाए
तो आप के हम हो जाए
इस दिल को कहाँ ले जाए
कुछ आप अगर फ़रमाए
तो आप के हम हो जाए
कह दो हमें हसके ज़रा
कह दो हमें हसके ज़रा
ाजी जो कुछ भी दिल ने
तुम्हारे है कहा

लाखो है यहाँ दिलवाले
और प्यार नहीं मिलता
आँखों में किसी की वफ़ा
का इक़रार नहीं मिलता

लाखो है यहाँ दिलवाले
और प्यार नहीं मिलता
आँखों में किसी की वफ़ा
का इक़रार नहीं मिलता

Singer : Mahendra Kapoor
Lyricist : Shamsul Huda Bihari (S. H. Bihari)
Music Composer : Omkar Prasad Nayyar
MovieKismat 1968

හින්දි ගීයට මුල් වූ තනුව උපුටා ගෙන ඇත්තේ, කැනේඩියානු සම්භවයක් ඇති ජන ගීයකිනි. එය උතුරු අමෙරිකාවේ "මැනිටෝබා" පළාතෙන් බිහිවූවක් ලෙස සැලකේ.

ජන ගීයේ විකසනයන් බොහොමයක් පවතී. මේ ගීයේ නාද මාලා හා පුවත මත පදනම්ව ලොව විවිධ පළාත් වල ජනතාව අතර මේ ගීය ලැගුම් ගෙන ඇත්තේ "කව් බෝයි" ගීයක් ලෙසය.

Carl T. Sprague ගේ සම්ප්‍රදායානුකූල ගායනය 1925 දී තැටිගත වූ බව සඳහන් වේ. එම ගීය මුල් කරගෙන, Hugh Cross සහ Riley Puckett විසින් 1927 දී තැටියක් සඳහා ගායනා කරන ලදී. එය 1927 නොවැම්බර් 03 වැනිදා සිදුවී ඇති අතර, තැටිය නිකුත් වූේ 1928 දීය.

ගීයේ පද පහත අයුරිණි.

From this valley they say you are going
I will miss your bright eyes and sweet smile
For you know you are takin' the sunshine
That has brightened my pathway a while

So, come and sit by my side if you love me
Do not hasten to bid me adieu
Just remember the Red River Valley
And the cowboy who loved you so true

Won't you think of the valley you're leaving
Oh, how lonely, how sad it will be
Won't you think of the heart you are breaking
And the grief you are causing to me

As you go to your home by the ocean
May you never forget those sweet hours
That we spent in the Red River Valley
And the love we exchanged mid the flowers

I have promised you, darling, that never
Will a word from my lips cause you pain
And my life, it will be yours forever
If you only will love me again

I have waited a long time, my darling
For those words that you never would say
Till at last as my poor heart is breaking
They tell me you're going away

They will bury me where you have wandered
Near the hills where the daffodils grow
When you're gone from the Red River Valley
For I can't live without you I know

Then come sit by my side if you love me
Do not hasten to bid me adieu
Just remember the Red River Valley
And the cowboy who loved you so true

කෙසේ නමුත් පවතිනා වාර්තා නිශ්චිතව තහවුරු කර නැත.

මේ සියල්ල මෙහි ඔබට අහන්නට ඉදිරිපත් කිරීම උගහටයි.

තෝරාගත් කීපයක් ගෙන එන්නම්.

Carl T. Sprague ගීයේ මුල් තැටි ගත කිරීම

අන්තර්ජාලයේ තොරතුරු සඟවා ඇත්තේ, මේ ගීයේ මුල් තැටි ගත කිරීම පිළිබඳ වාර්තා වල පවතින අවිනිශ්චිත බව හේතු කොට ගෙනය. ගීය Audio ගී ආකාරයෙන් ගෙන ආවේ එහෙයිනි.


සම්ප්‍රදායික සංගීතයේ ජන ගී විකාශනය වී ඇත්තේ විවිධ සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයෙනි. හුරුපුරුදු ගීත සමහර විට විස්මිත මූලයන්ගෙන් පැන නගී.

වඩාත්ම කැපී පෙනෙන එකක් වන්නේ ජනප්‍රිය ජන ගීතයක් වන, "Red River Valley" "රතු ("ගංගා නිම්නය") ගීතයයි.

වෙහෙසකර මෙහෙයුම් දාමයක යෙදෙන "කව් බෝයිස්" ලා, සැඳෑ කඳවුරු ගිණිමැලය වටා සැදී ගී ගයා නටා තුටුවෙති.
මේ ජන ජීවිතයේ කටෝර හා කර්කෂ බවින් හෙම්බත් වී සිටින ඔවුනගේ කඳවුරු ගිණිමැල වටා රොක්ව ගයන ගීත වල කියැවෙන්නේ පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව ගෙතුනාවූ කතාවකි. "ජන ගී" ලෙස සමාජ ගතවන්නේ එයයි.

19 වන සියවසේ යුරෝපීයයන් විසින් ඇමරිකානු මහාද්වීපයේ ජනාවාස බිහි කිරීම නිසා, ස්වදේශිකයින් අවතැන් වීම, තම නිජ බිම් අහිමිවීම ආදිය කරණකොට ඇති වූ සංස්කෘතික ගැටුමේ පුද්ගලික ප්‍රකාශනයයි, ජන ගී තනු හා පද රචනා බිහිවීම.

“Red River Valley” කව් බෝයි ආදර ගීයක් ලෙස, ප්‍රථම වරට තැටියකට ගැනුණේ 1925 දී ටෙක්සාස් හී කව් බෝයි ගායකයකු වූ Carl T. Sprague වෙතිනි. එකී ගීය වඩාත් රසිකයින් අතරට ගියේ (හිට් වුණේ) 1927 දී Hugh Cross සහ Riley Puckett කළ ගායනය සමගිනි.

1896 දී “Bright Mohawk Valley” යන නමින් ගීය, James J. Kerrigan විසින් එළි දැක් වූ බව වාර්තා වෙතත්, එය නිව්යෝර්ක් ප්‍රේක්ෂකයන් සඳහා වාරණය විය.

“Red River Valley” ගීයේ ස්වර රචනාවක් හමුවන පැරණිම සාක්ෂ්‍ය ලෙස ඇත්තේ 1879 දී "අයෝවා" ප්‍රදේශයෙන් අනාවරණයයි.

IN THE BRIGHT MOHAWK VALLEY
Words and music by James J. Kerrigan

Oh they say from this valley you're going,
We shall miss your sweet face and bright smile,
You will take with you all the sunshine
That has gladdened our hearts for awhile.

I have waited a long time my darling,
For those words that your lips ne'er would say,
Now the hope from my heart has departed,
And I'm told you're going away.

Chorus:For the sake of the past, do not leave me,
Do not hasten to bid me adieu!
Oh, remain in this bright Mohawk valley,
With the fond heart that lives but for you.

Do you think of the valley you're leaving?
Oh, how dreary 'twill be when you go,
Have you thought of the heart, so lonely,
That has loved you and cherished you so.

Tell me not that our lives must be severed,
Give me back, love, the smile once so dear,
Oh! this valley would lost (sic) all its brightness,
If its fairest of flow'rs were not here.

Another Version:
Bright Sherman Valley by Kelly Harrell 

1879 දී අතින් ලියන ලද ලියවිල්ලකින් උපුටා ගත් "Red River Valley" ගීයේ පද

RED RIVER VALLEY- 1879

From this valley they say you are going,
I shall miss your bright eyes and your(?) smile;
But alas, you take with you the sunshine
That has brightened my pathway awhile.
  
Then consider awhile ere you leave me
Do not hasten to bid me adieu
But remember the Red River Valley
And the heart that has loved you so true.
  
Do you think of he valley you're leaving,
How lonesome and dreary 'twill be?
Do you think of the heart you have broken
And the sorrow that o'ershadows me?

It is a long time I've been waiting
For the words that you never would say,
But alas, all my hopes they have vanished
For they say you are going away.

When you go to your home by the ocean,
O do not forget the sweet hours,
That we spent in the Red River Valley,
And be true to your promise to me.

The fair maiden prays for her lover
To the spirit that rules o'er the world
May his pathway be covered with sunshine
Is the prayer of the Red River girl.
  
1944  දී  Woody Guthrie කළ ගායනයක්. එය ස්පාඤ්ඤ බසින් ද ගයා ඇත.මෙය RED RIVER VALLEY ගීයේ විකසනය ට කදිම උදාහරණයකි.

There's a valley in Spain called Jarama
It's a place that we all know so well
It was there that we fought against the fascists
We saw a peaceful valley turn to hell
From this valley they say we are going
But don't hasten to bid us adue
Even though we lost the battle at Jarama
We'll set this valley free before we're through
We were men of a the Laken Battalion
We're proud of the fight that we made
We know that you people love the valley
We're remember a Laken Vrigade
From this valley they say we are going
But don't hasten to bid us adue
Even though we lost the battle at Jarama
We'll set this valley free before we're through
You will never find peace with these fascists
You'll never find friends such as we
So remember that valley of Jarama
And the people that'll set that valley free
From this valley they say that we are going
Don't hasten to bid us adue
Even though we lost the battle at Jarama
We'll set this valley free before we're through
All this world is like this valley called Jarama
So green and so bright and so fair
No fascists can dwell in our valley
Nor breathe in our new freedoms air
From this valley they say we are going
Do not hasten to bid us adue
Even though we lost the battle at Jarama
We'll set this valley free before we're through

Source : LyricFind
Songwriters : Lee Hays / Peter Seeger / Woody Guthrie

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Hi Gena Eyi Malsara Song Lyrics | මල් හී ගෙන එයි මල්සරා ගීතයේ පද පෙළ Mal Hi Gena Eyi Malsara Song Lyrics | මල් හී ගෙන එයි මල්සරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2023 Rating: 5

0 comments:

Post a Comment