Male Renu Song Lyrics | මලේ රේණූ ගීතයේ පද පෙළ

Male Renu Song Lyrics | මලේ රේණූ ගීතයේ පද පෙළ

Male Renu Song Lyrics | මලේ රේණූ ගීතයේ පද පෙළ

Male Renu Song Lyrics | මලේ රේණූ ගීතයේ පද පෙළ

Male Renu Song Lyrics | මලේ රේණූ ගීතයේ පද පෙළ
Song Title : Male Renu (මලේ රේණූ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, එම්.එස්. ප්‍රනාන්දු සහ ඉන්ද්‍රානි සේනාරත්න
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1975 දී තිරගතවූ "ලස්සන කෙල්ල" චිත්‍රපටියේ ගීයකි.මෙම ගීය, 1972 දී භාරතයේ තිරගතවූ "සීතා ඕර් ගීතා" චිත්‍රපටියට, කිශෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "කොයි ලඩ්කී මුජේ" යන ගීය අනුකරණය කර කළ නිර්මානයකි.තනුව උපුටා ගෙන ඇත්තේ, 1971 දී, ලී හේසල්වුඩ් සහ නැන්සි සිනේට්‍රා ගායනා කළ, Did you ever යන ගීයෙනි.


මලේ රේණූ
වසංගාලා
තියා ගන්නේ පෙතී
කුසුම් පිපෙනා
එවන් සොයලා
බමරු පියඹා එතී

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

පිපී ඔබ නම්
මමයි රේණූ
මලකි අපෙ ජීවිතේ
එතී එක සේ
සිනා සලලා
යමූ එක මාවතේ

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

කෙල්ලේ
ඇයි මේ යන්නේ

කෙල්ලේ
ඇයි මේ යන්නේ

දුර සිටි දෙන්නෙක් ළං වෙනවා
ළඟ සිටි දෙන්නෙක් දුර වෙනවා
මල් පෙති ටික ටික ගැලවෙනවා

අසල්වැසියො හිනැහේවී
අසල්වැසියො හිනැහේවී

කොල්ලෝ
ඇයි බය වෙන්නේ

කොල්ලෝ
ඇයි බය වෙන්නේ

බොරුවට යන විදියට යනවා
ගියෙ නැතුවා වාගේ එනවා
එතකොට දෙන්නා හිනැහෙනවා

කිරියි පැණියි එක් වේවී
කිරියි පැණියි එක් වේවී

මලේ රේණූ
වසංගාලා
තියා ගන්නේ පෙතී
කුසුම් පිපෙනා
එවන් සොයලා
බමරු පියඹා එතී

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

දෑත දෑතට හා වෙයි
ඈත රටකට පාවෙයි
ආදරේ මල් පීදෙයි
වසන්තේ

දෑස දෑසට යා වෙයි
සීත ගඟුලක නෑවෙයි
ආදරේ මල් පීදෙයි
වසන්තේ

රන් ඔන්චි්ලේ
පදිමු නිදැල්ලේ
ලාල ලා
ලල් ලල් ලල්
ලාල ලල ලල ලා
ලාල ලල ලල ලා ලාල ලල ලල ලා

කිශෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "කොයි ලඩ්කී මුජේ" යන ගීය

Koi ladaki mujhe kal
Raat sapane mein mili
Badi pyaari si soorat
Thi bhala sa naam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la
Koi ladaka mujhe kal
Raat sapane mein mila
Badi pyaari si soorat thi
Bhala sa naam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la

Dekh leti main jo
Us bairan sautan ko
Jaan le leti main qasam se
Dekh leta main us
Tere saajan ko jaan de
Deta main sharam se
Ho phir kyon roothe
Tum jo roothi
Lalal lal la

Are tum hi mujhe kal
Raat apane mein mili
Are tum hi mujhe kal
Raat apane mein mile
Mujhe tumase tumhen
Mujhase zaroori kaam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la
Tumhen mujhase mujhe
Tumase zaroori kaam tha

Chaandani thi raaten
Khub hueen mulaaqaaten
Pyaar bhari hueen
Baaten dono mein
Raat bhar ham jaage
Nain piya sang laage
Rang bhare hue
Wade dono mein
Tum jhoothi ho
Tum jhoothe ho
Lalal lal la

Koi ladaka koi ladaki
Koi ladaka mujhe kal
Raat sapane mein mila
Koi ladaki mujhe kal
Raat sapane mein mili
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la.

कोई लड़की मुझे कल
रात सपने में मिली
बड़ी प्यारी सी सूरत
थी भला सा नाम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल
कोई लड़का मुझे कल
रात सपने में मिला
बड़ी प्यारी सी सूरत थी
भला सा नाम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल

देख लेती मैं जो
उस बैरन सौतन को
जान ले लेती मैं क़सम से
देख लेता मैं उस
तेरे साजन को जान दे

देता मैं शर्म से
हो फिर क्यों रूठे
तुम जो रूठी
ललाल लल ला

अरे तुम ही मुझे कल
रात अपने में मिली
अरे तुम ही मुझे कल
रात अपने में मिले
मुझे तुमसे तुम्हें
मुझसे ज़रूरी काम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल
तुम्हें मुझसे मुझे
तुमसे ज़रूरी काम था

चाँदनी थी रातें
खूब हुईं मुलाक़ातें
प्यार भरी हुईं
बातें दोनों में
रात भर हम जागे
नैं पिया संग लागे
रंग भरे हुए
वेड दोनों में
तुम झूठी हो
तुम झूठे हो
ललाल लल ला

कोई लड़का कोई लड़की
कोई लड़का मुझे कल
रात सपने में मिला
कोई लड़की मुझे कल
रात सपने में मिली
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल

Singers : Kishore Kumar, Lata Mangeshkar
Lyricist : Anand Bakshi
Music Director : Rahul Dev Burman
Movie : Seeta Aur Geeta (1972)

ලී හේසල්වුඩ් සහ නැන්සි සිනේට්‍රා ගායනා කළ, Did you ever යන ගීය

Did you ever?
Not so much that you could notice
Well, could you estimate how many?
Eight or nine
Will you do it anymore?
As soon as you walk out the door
Well, I just wondered, did you ever?
All the time

Could I fix you once more?
No thanks, I just had one
Then how about a nice big?
That would be just fine
Is there any special way?
Oh no, whatever you say
Well, I just wondered, have you ever?
All the time

Does he look like?
No, he's taller and more handsome
Yeah, but is he old?
Oh no, he's young and he's in his prime
Does your father know? I'll bet
Mm-mm, I haven't told him yet
I just wondered, do you ever?
All the time

But just for old times sake
No, that would be much harder
Oh, then how about?
Well, are you sure you don't mind?
Hey, I know just the thing for us
No, I'm afraid I'll miss my bus
Well, I just wondered, have you ever?
All the time

I just wondered, did you ever?
All the time

Songwriters : B Braddock

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Male Renu Song Lyrics | මලේ රේණූ ගීතයේ පද පෙළ Male Renu Song Lyrics | මලේ රේණූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2023 Rating: 5

0 comments:

Post a Comment