Man Thaniwama Song Lyrics | මං තනිවම ගීතයේ පද පෙළ

Man Thaniwama Song Lyrics | මං තනිවම ගීතයේ පද පෙළ
Song Title : Man Thaniwama (මං තනිවම) මං තනිවම
Artist : Dinesh Gamage
Lyrics : Dinesh Gamage \ Manuranga Wijesekara
Music & Mix Master : Kavishka Dombawela (K2)
Live Instrumentalists 
Flute : Wayanaka Perera 
Keys : Gayan Randy Perera
Guitars : Sasanka Gunasekara
Gajaman Movie Director : Chanaka Perera
Director / DOP : Rangana S Bandara
Music Director - Anushka Udana 
Editor : NICK LEOZ @ FUGO
Colourist : Senaka Wickramasooriya
VFX : Nick Leoz / Senaka Wickramasooriya


මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා

අඳුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා

දවසක දැනේවී
තනිවම හඩාවී
කඳුලුත් හඩාවී…හඩාවී

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා


Man Thaniwama Song Lyrics | මං තනිවම ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Thaniwama Song Lyrics | මං තනිවම ගීතයේ පද පෙළ Man Thaniwama Song Lyrics | මං තනිවම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2023 Rating: 5

0 comments:

Post a Comment