Pathana Inne (Yaddi Kada Kada Passa) Song Lyrics | පතාන ඉන්නේ (යද්දී කඩ කඩ පස්ස) ගීතයේ පද පෙළ

Pathana Inne Song Lyrics | පතාන ඉන්නේ ගීතයේ පද පෙළ
Song Title : Pathana Inne (පතාන ඉන්නේ)
Artist : Rangana Weerasekara Ft Avishka S
Director : Ravindu Abeyrathna
Music : Hashan Thilina
Lyrics : Prasanna Kumara Dammalage
DOP / Editor & Colorist : Ravindu Abeyrathna
Video Production : Golden Film House
Production : HD Tunes


පුර හඳ පාන වගේ ඔය ලස්සන මූන නගේ
දැක්කම ලෝභ හිතෙන්නා
නෙතු අග බැල්ම නුඹේ මට තිස්සෙම මතක් උනේ
ඇස්වහ වදීද මන්දා

පතාන ඉන්නේ
නුඹේ හිතයි සදා මා
ආදරෙන්ම බෝමා
පනට වඩා

පතාන ඉන්නේ
නුඹේ හිතයි සදා මා
ආදරෙන්ම බෝමා
පනට වඩා

ඔය මල්මද හසම නිසා
හද පත්ලෙන්ම ජනිත වෙලා
මෘදු හැඟුම් පිරී කිරි ඉතිරෙන්නා
රැයේ නින්ද මගෙන් ගිලිහිලා
සිත එන්නේ සොයා ඉගිලිලා
නුඹ එකම එක කෙනා මට ඉන්නා

හා
යද්දී කඩ කඩ පස්ස
ඒ පස්ස දැක්ම වැටුන ලිස්ස
මම දක්ෂ වැලක් හොයන්නේ මැස්ස
ඉඩෝරයට දෙන්න ඔයා තද වැස්ස
බබා කියද්දී එකී කිලි නටා
තෝ තොත්තුවක් දෙන්නම් මං ආසයි මං වඩා
තම්මැට්ටම් ජාති බැනම් ගත පටා
මම ආසයි උයන් කන්න දෑතින් බත් කටක්
රහයි කියන් කද්දී නෙත් දෙකත් වහයි
පන්චස්කන්දෙනම් ඇගේ පංකාදු පහයි
කට කාපි ලිය ගෑවිච්ච තැන් කහයි
මං පිංකාරයි වරම් ගත්තේ නුඹේ බහයි
බහයි
සුන්දරයි හංස විලේ පීනද්දී බැස්ස මං
කොලොප්පම් කරද්දී පෙන්නයි ඈ වසම
පස්ස වගේ කට පාඩම් ඒ රසම
තිස්සේ තියන්නම් රැජිණ ලෙස

දැක ගන්නයි යලිත් ඉන්නේ බලා
ඉවසිල්ල හිතේ නැති වෙලා
තුන්යාමේ මැවී මැවී පෙනෙන්නා
පවසන්න වදන් වැකි ගොතා
මුමුනන්න ලගින් දැවටිලා
හමුවනා දිනේ කවදද දෙන්නා

පතාන ඉන්නේ
නුඹේ හිතයි සදා මා
ආදරෙන්ම බෝමා
පනට වඩා

පතාන ඉන්නේ
නුඹේ හිතයි සදා මා
ආදරෙන්ම බෝමා
පනට වඩා

පතාන ඉන්නේ
නුඹේ හිතයි සදා මා
ආදරෙන්ම බෝමා
පනට වඩා

පතාන ඉන්නේ
නුඹේ හිතයි සදා මා
ආදරෙන්ම බෝමා
පනට වඩා


Pathana Inne (Yaddi Kada Kada Passa) Song Lyrics | පතාන ඉන්නේ (යද්දී කඩ කඩ පස්ස) ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pathana Inne (Yaddi Kada Kada Passa) Song Lyrics | පතාන ඉන්නේ (යද්දී කඩ කඩ පස්ස) ගීතයේ පද පෙළ Pathana Inne (Yaddi Kada Kada Passa) Song Lyrics | පතාන ඉන්නේ (යද්දී කඩ කඩ පස්ස) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2023 Rating: 5

0 comments:

Post a Comment