Ane Oya Song Lyrics | අනේ ඔයා ගීතයේ පද පෙළ

Ane Oya Song Lyrics | අනේ ඔයා ගීතයේ පද පෙළ
Song Title : Ane Oya (අනේ ඔයා)
Artist : Sachini Nisansala
Melody : Piyath Rajapakse
Music composed : Piyath Rajapakse
Lyrics : Dilan Weerasooriya
Music Produced : Mahiru Senarathne
Mix and Mastered : Mahiru Senarathne
Produced By : Mahesh Nalinda Dayarathna
Ama Visual Concept : Upeka Amapani Galmangoda
Writer & Director : Nimna Dewpura
Cinematographer : Shihara Osha
Editor & colourist : Nerun Kalpajith
Art director : Kasun Ukwattha 
Assistant director : Sanjula Silva
Production Manager : Thilina De Silva
Production Assistant : Desha Vimukthi/Chamara Sandaruwan


මේ ආකාසේ පුරාම
මන් සොයමී හැමදාම
රූ නාරී තාරුකාව
බැබලේදෝ මා ගාව
සෑම දාම මන්…. පෙනේවා කියා පතන්නම්
ආදරේට මන්…. ඇසිපිය නොහෙලා ඉදන්

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා

පෑව ඒ ආල හිනාව
මන් දකිමී සද ගාව
නුබ නැති මේ හැන්දෑව
තනියම හැඩුනේ නොදැනීම
පාලු රෑට මන්…. ඔබ මා ලග යැයි සිතන් සිඹින්නම්
ආදරේට දැන්…. ඔබගේ සලුවක් වුනත්

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ane Oya Song Lyrics | අනේ ඔයා ගීතයේ පද පෙළ Ane Oya Song Lyrics | අනේ ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2023 Rating: 5

0 comments:

Post a Comment