Gala Kandeni Song Lyrics | ගලා කන්දේනී ගීතයේ පද පෙළ

Gala Kandeni Song Lyrics | ගලා කන්දේනී ගීතයේ පද පෙළ
Song Title : Gala Kandeni (ගලා කන්දේනී)
ගායනය : රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය : පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව : බෙන්ගාලි ජන ගීයකිනි.
සංගීත අධ්‍යක්ෂණය : සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා
චිත්‍රපටිය : වැරදුණු කුරුමාණම (1948)
1943 දී බෙන්ගාලි ජන ගී ඇසුරෙන් ජර්නා ඩේ ගායනා කළ, "අමී පාහාරී ජාරණා" යන ගීයේ අනුකරණයකි.ජර්නා ඩේ ගායනා කළ ගීය මෙහි සම්පූර්ණයෙන් ඉදිරිපත් කළ නොහැක.අන්තර්ජාලයේ මේ ගීය මිලදී ගෙන ශ්‍රවණය කළ හැක.


කන්දේනී මතුවෙනා
දොලකී මේ ප්‍රීති ජීවිතේ
ගලාවී දොල සේ මා ප්‍රීති ජීවිතේ
ගලා කන්දේනී මතුවෙනා
දොලකී මේ ප්‍රීති ජීවිතේ
ගලාවී දොල සේ මා ප්‍රීති ජීවිතේ

රාත්‍රී කාලේ චන්ද්‍රාලෝකේ //
කේඳී සේ දිය සෙලවේවී //
දොලකී මේ ප්‍රීති ජීවිතේ
ගලාවී දොල සේ මා ප්‍රීති ජීවිතේ

ජලේ බුල් බුල් නැගී
සැදේ සෝබා මල් මල්
ස‍ඳේ කාන්තී වැදී ඉන්
ගෙතේ පෙම් වැල් ...//
දොළේ ජලේ නාදේ ප්‍රාණේ ගීතෙන්
මූදේ හමු වේවී ප්‍රේමෙන් ගලා
දොලකී මේ ප්‍රීති ජීවිතේ
ගලාවී දොල සේ මා ප්‍රීති ජීවිතේ

ගලා කන්දේනී මතුවෙනා
දොලකී මේ ප්‍රීති ජීවිතේ
ගලාවී දොල සේ මා ප්‍රීති ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gala Kandeni Song Lyrics | ගලා කන්දේනී ගීතයේ පද පෙළ Gala Kandeni Song Lyrics | ගලා කන්දේනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2023 Rating: 5

0 comments:

Post a Comment