Ho Jiya Ho Song Lyrics | හො ජිය හෝ ගීතයේ පද පෙළ

Ho Jiya Ho Song Lyrics | හො ජිය හෝ ගීතයේ පද පෙළ
Song Title : Ho Jiya Ho (හො ජිය හෝ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කවෙරෙකුගේ දැයි නොදනී
තනුව : ශන්කර් ජායිකිෂන්
1961 දී භාරතයේ තිරගතවූ Jab Pyar Kisise Hota Hai චිත්‍රපටියේ ඇතුළත්, Jiya o jiya o jiya kuchh bol do යන ගීය අනුකරණය කොට තැනුණු ගීයකි.


හොහ් හෝ......

හහ් හා....

හො ජිය හෝ...
හනික යමු අපි යාලුවේ
පැටියෝ...
අඳුර දැන් දැන් මෝදුවේ //
අහ හා හා හා

දුර පාළු ගමේ ඈ ඉන්නවා
මං ඒවි කියා ඈ දන්නවා
මිණි ගිගිරි ඇසෙන කල් මං පෙතේ
මඟ බලා ඉඳී ඈ දැන් අනේ
හො ජිය හෝ...
හනික යමු අපි යාලුවේ

දුටුවේ නෑ හරි දිග කාලයකින්
මගෙ මැණිකේ ඇති හරි පාළුවකින්
අපි ඈත් වුණත් මොන හේතුවකින්
හිත ඈත්වෙලා නෑ ඇගේ ළඟින්

නුඹ දන්නේ නෑ මේ විපත වුණූ
ආදරේ තමයි දුක් උහුලන්නේ

හො ජිය හෝ...
හනික යමු අපි යාලුවේ
පැටියෝ...
අඳුර දැන් දැන් මෝදුවේ
අහ හා හා හා.

දුර පාළු ගමේ ඈ ඉන්නවා
මං ඒවි කියා ඈ දන්නවා
මිණි ගිගිරි ඇසෙන කල් මං පෙතේ
මඟ බලා ඉඳී ඈ දැන් අනේ
හො ජිය හෝ...
හනික යමු අපි යාලුවේ

ගමනේ නෑ වෙහෙසක් වෙන දා මෙන්
මැණිකේ දකිනා තුරු නෑවීදින්
මුතු පොටක් ගෙනාවා ඈ වෙනුවෙන්
උඹ බලා ඉඳින් මං පළඳන්නම්

අපි නොහඬා යමු බැඳි එක බැම්මේ
ඝණ අඳුරට කලියෙන් එක පිම්මේ

හො ජිය හෝ...
හනික යමු අපි යාලුවේ
පැටියෝ...
අඳුර දැන් දැන් මෝදුවේ //
අහ හා හා හා.

දුර පාළු ගමේ ඈ ඉන්නවා
මං ඒවි කියා ඈ දන්නවා
මිණි ගිගිරි ඇසෙන කල් මං පෙතේ
මඟ බලා ඉඳී ඈ දැන් අනේ
හො ජිය හෝ...
හනික යමු අපි යාලුවේ

තනුව උපුටා ගත් හින්දි ගීතය

Ho ho aah ha
Jiya o jiya o jiya kuchh bol do
Arey o dil kaa parda khol do
Jiya o jiya o jiya kuchh bol do
Arey o dil kaa parda khol do
Aah ha aa

Jab pyar kisise hota hai
Toh dard sa dil me hota hai
Tum ek hasin ho lakhon me
Bhala pake tumhe koyi khota hai
Jiya o jiya o jiya kuchh bol do

Najaro se kitane tir chale
Chalne do jigar par jhelenge
Inn pyar ki ujali rahon par
Ham jan ki baji khelenge
Inn do nainon ke sagar me
Koyi dil ki naiya dubota hai
O jiya o jiya o jiya
Kuchh bol do arey o
Dil kaa parda khol do

Aah ha aa
Jab pyar kisise hota hai
Toh dard sa dil me hota hai
Tum ek hasin ho lakhon me bhala
Pake tumhe koyi khota hai
Jiya o jiya o jiya kuchh bol do

Tum bhi toh iss aag me jalte ho
Chehare se bayan ho jata hain
Har baat pe aahe bharte ho
Har baat pe dil tharrata hai
Jab dil pe chhuriya chalati hain
Tab chain se koyi sota hai
Jiya o jiya o jiya kuchh bol
Do arey o dil kaa parda khol do

हो हो आह हा
जिए  जिए  जिए कुछ बोल दो
अरे ओ दिल का परदा खोल दो
जिए  जिए  जिए कुछ बोल दो
अरे ओ दिल का परदा खोल दो
आह हा 

जब प्यार किसीसे होता है
तोह दर्द सा दिल में होता है
तुम एक हसीं हो लाखों में
भला पाके तुम्हे कोई खोता है
जिए  जिए  जिए कुछ बोल दो

नजरो से कितने तीर चले
चलने दो जिगर पर झेलेंगे
इन् प्यार की उजली राहों पर
हम जान की बजी खेलेंगे
इन् दो नैनों के सागर में
कोई दिल की नैया डुबोता है
ो जिए  जिए  जिए
कुछ बोल दो अरे ओ
दिल का परदा खोल दो

आह हा 
जब प्यार किसीसे होता है
तोह दर्द सा दिल में होता है
तुम एक हसीं हो लाखों में भला
पके तुम्हे कोई खोता है
जिए  जिए  जिए कुछ बोल दो

तुम भी तोह इस आग में जलते हो
चहरे से बयां हो जाता हैं
हर बात पे आहे भरते हो
हर बात पे दिल थर्राता है
जब दिल पे छुरियां चलाती हैं
तब चैन से कोई सोता है
जिए  जिए  जिए कुछ बोल
दो अरे ओ दिल का परदा खोल दो

Singers : Mohammed Rafi / Lata Mangeshkar (Two Versions)
Lyricists : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan
Movie/album : Jab Pyar Kisise Hota Hai (1961)
හින්දි ගීතයේ රාෆිගේ ගායනය ඇතුළත් සිනමා රූප රාමු

හින්දි ගීතයේ ලතා මංගෙස්කාර්ගේ ගායනය ඇතුළත් සිනමා රූප රාමු

තනුව ඇතුළත් මුල් ගීය වූයේ, 1957 දී සාරා වෝගන් විසින් ගායනා කරන ලද broken hearted melody  යන ගීතයේය.පහත ඇත්තේ එම ගීයයි.

Ooooonce you were our song of love
Nooooow you just keep taunting me
Wiiiiith the memory of (ba-da-da)
His tender love

Ooooh, broken hearted melody
Must you keep reminding me
Of the lips I long to kiss
And the love I miss
Since he went away
Night and day they play
That broken hearted melody
That he used to sing to me
When our love was young and bright
As he held me tight
Suddenly I found
I was heaven bound

Brooooken hearted melody
Ooooonce you were our song of love
Nooooow you just keep taunting me
Wiiiiiith the memory of (ba-da-da)
His tender love

Ooooh, broken hearted melody
Won't you bring him back to me
Sing to him until he yearns
For when he returns no more will he be
A broken hearted melody
Oooooooo, oo-oo
Oo-oo, oo-oo, ooooooooo
Oooooooo, oo-oo
Oo-oo, oo-oo, ooooooooo

Songwriters : Häl David & Sherman Edwards

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ho Jiya Ho Song Lyrics | හො ජිය හෝ ගීතයේ පද පෙළ Ho Jiya Ho Song Lyrics | හො ජිය හෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2023 Rating: 5

0 comments:

Post a Comment