Mathakayata Awe Song Lyrics | මතකයට ආවේ ගීතයේ පද පෙළ

Mathakayata Awe Song Lyrics | මතකයට ආවේ ගීතයේ පද පෙළ
Song Title : Mathakayata Awe (මතකයට ආවේ)
ARTIST : Sashika Madushani
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Lokkige Kathaawa Teledrama Song (ලොක්කිගේ කතාව- ටෙලි නාට්‍ය) - දෙරණ TV

Dial Now...  " Mathakayata Awe " song as your RingIn Tone...
☎Hutch:  369576203
☎Dialog:  8711098977


මතකයට අවේ දුක් වේදනා
නෙතු කදුලු යාවී හිත පෑරුනා
දුටු හීන ගානේ රුව වෑහුනා
හිත තවම පෑරේ යලි සිහි වෙලා

සගවන්න බෑනේ හදේ විලාපේ
හදවත පුරාවේ දැනේ මනාසේ
කඳුලින්ම නැහැවේ මැවූ අතීතේ
මතකය රිදේමයි අපේ කතාවේ

දින සති ගෙවීලා රිදුම් ගෙනාවේ
මතකය මැවීලා සුසුම්ගලා ඒ
සුසුමන්ම වැහී හැගුම් මුලාවේ
මතකය රිදේමයි අපේ කතාවේ

මතකයට අවේ දුක් වේදනා
නෙතු කදුලු යාවී හිත පෑරුනා
මතකයට අවේ


Mathakayata Awe Song Lyrics | මතකයට ආවේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakayata Awe Song Lyrics | මතකයට ආවේ ගීතයේ පද පෙළ Mathakayata Awe Song Lyrics | මතකයට ආවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2023 Rating: 5

0 comments:

Post a Comment