Aala Katha Song Lyrics | ආල කතා ගීතයේ පද පෙළ

Aala Katha Song Lyrics | ආල කතා ගීතයේ පද පෙළ
Song Title : Aala Katha (ආල කතා)
Artiste : Nilan Hettiarachchi
Music Produced by Dilshan L Silva
LyricsvLasitha Jayaneththi Arachchige
Directed by Charuka Dushyantha
Production : SGM Tunes
Copyright & Distribution SGM Tunes 2023 
SGM Tunes 2023


අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවී නම් ඔයා
මා දෝ මුලා වූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා

ආල කතා ඇසුනා ඇසුනා
පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

හෝ
හොයනා

නින්දේ මාගේ දෑසේ සෙවනැල්ලක් සේ
හීන පුරා ඔබමයි ඒ පාවෙන්නේ
හාදු ගෙනා මුහුණේ මතකය මැද්දේ
මාව පවා මාගෙන් අමතක වෙන්නේ

සඳ සේ පායා
පෙරසේ ආවා නම්
අද මා සැනසෙන්නා

ආල කතා ඇසුනා
ඇසුනා පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

හෝ
හොයනා

අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවී නම් ඔයා
මා දෝ මුලා වූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා

ආල කතා ඇසුනා ඇසුනා
පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

හෝ
හොයනා


Aala Katha Song Lyrics | ආල කතා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aala Katha Song Lyrics | ආල කතා ගීතයේ පද පෙළ Aala Katha Song Lyrics | ආල කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2023 Rating: 5

0 comments:

Post a Comment