Buddhan Saranan Gachchami Song Lyrics | බුද්ධං සරණං ගච්ඡාමි ගීතයේ පද පෙළ

Buddhan Saranan Gachchami Song Lyrics | බුද්ධං සරණං ගච්ඡාමි ගීතයේ පද පෙළ
Song Title : Buddhan Saranan Gachchami (බුද්ධං සරණං ගච්ඡාමි)
ගායනය : මොහිදීන් බෙග් සහ පිරිස
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. වේදාචලම්
තනුව : ජයදේව් වර්මා
සිංහල දෙබස් කැවූ "අංජලී" හින්දි චිත්‍රපටියේ ගීයකි.


ඕ.. ඕ.. ඕ.. ඕ... ඕ...
බුද්ධං සරණං ගච්ඡාමි
ඕ.. ඕ.. ඕ.. ඕ... ඕ...
ධම්මං සරණං ගච්ඡාමි

බුද්ධං
සරණං
ගච්ඡාමි
ධම්මං
සරණං
ගච්ඡාමි

ඕඕ.. ඕ..
ඕඕ ඕඕඕ..
ඕඕඕ.. ඕඕඕ.. ඕඕ ඕඕඕ..

භෘංග භෘංග ගුම් දෙන මල් ගාවා
භෘංග භෘංග ගුම් දෙන මල් ගාවා
සරසා කීවෝ ගුණමයි තෙරුවන්
සරසා කීවෝ ගුණමයි තෙරුවන්
භෘංග භෘංග ගුම් දෙන මල් ගාවා

නදියේහී රැලි ඕළූ මානෙල් //
චනක චනන චන්චන නන හඬකින්
ඕ... සරසා කීවෝ ගුණමයි තෙරුවන්
භෘංග භෘංග ගුම් දෙන මල් ගාවා

බුද්ධං
සරණං
ගච්ඡාමි
ඕඕ.. ඕ..
ඕඕ ඕඕඕ..

සූර්යොදේ කෝකිල ගී රාසී
සූර්යොදේ කෝකිල ගී රාසී
වැව් වන හා කෙත් බඳනා ජීවන
සරසා කීවෝ ගුණමයි තෙරුවන්
ඕඕඕ.. සරසා කීවෝ ගුණමයි තෙරුවන්
භෘංග භෘංග ගුම් දෙන මල් ගාවා

බුද්ධං
සරණං
ගච්ඡාමි
ඕඕ.. ඕ..
ඕඕ ඕඕඕ..

දීපය දැල්වේ නිවසේ ආයේ
(දීපය දැල්වේ නිවසේ ආයේ - ඕඔ ඔඔ ඕ...)
වනේ මල් අනිසය පරවී යේ
(වනේ මල් අනිසය පරවී යේ - ඕඔ ඔඔ ඕ...)
ඕඕඕ.. මගීහු මෝහෙන් වඩතී තණ්හා (ඕඕ.. ඕඕ.. ඕඕ.. ඔඔ ඕ...
ඵලේ දැනේවා මුනිදා ධර්මේ
ඕඕඕ.. සරසා කීවෝ ගුණමයි තෙරුවන්
භෘංග භෘංග ගුම් දෙන මල් ගාවා

බුද්ධං
සරණං
ගච්ඡාමි

හින්දි චිත්‍රපටි ගීතය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Buddhan Saranan Gachchami Song Lyrics | බුද්ධං සරණං ගච්ඡාමි ගීතයේ පද පෙළ Buddhan Saranan Gachchami Song Lyrics | බුද්ධං සරණං ගච්ඡාමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2023 Rating: 5

0 comments:

Post a Comment