Hari Jathi Natum Ne Mewa Song Lyrics | හරි ජාතී නැටුම් නේ මේවා ගීතයේ පද පෙළ

Hari Jathi Natum Ne Mewa Song Lyrics | හරි ජාතී නැටුම් නේ මේවා ගීතයේ පද පෙළ

Hari Jathi Natum Ne Mewa Song Lyrics | හරි ජාතී නැටුම් නේ මේවා ගීතයේ පද පෙළ
Song Title : Hari Jathi Natum Ne Mewa (හරි ජාතී නැටුම් නේ මේවා)
ගායනය : මොහිදීන් බෙග් සහ ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ජයිදේව් වර්මා
සංගීතය : එස්. වේදාචලම්
1958 දී තිරගතවූ "අංජලී" චිත්‍රපටියේ ගීයකි. (හින්දි චිත්‍රපටියට දෙබස් කවා සිංහලෙන් නිෂ්පාදනය විය.)


හරි ජාතී නැටුම් නේ මේවා

හරි ජාතී නැටුම් නේ මේවා
මේවා
පුතා හරි ජාතී නැටුම් නේ මේවා

බව් බව් බව් බව් ගුරූ බුරාවී

බව් බව් බව් බව් ගුරූ බුරාවී
ඤව් ඤව් ඤව් ඤව් ගෝලයා
එයි ඤව් ඤව් ඤව් ඤව් ගාලා
හරි ජාතී නැටුම් නේ මේවා
මේවා
පුතා හරි ජාතී නැටුම් නේ මේවා

මේ බැළලී නරි සිවලුන් කොටියන් හස්තී සුනඛයො ආදී
ප්‍රේම කෙළේ මුත් ජෝඩු වැටීලා බඳී ද ජීවිතයේදී

උඹත් බලාගෙන ලෝකේ ඉන්නේ
උඹත් බලාගෙන ලෝකේ ඉන්නේ කොල්ලෝ විවාහ වීලා
හරි හරි ජාතී නැටුම් නේ මේවා
මේවා
පුතා හරි ජාතී නැටුම් නේ මේවා

ප්‍රේමෙ ප්‍රේමෙ කියනා රටේ
ප්‍රේමය තුසෙගෙ කෝ ඕයි
එ්ක මාර රෝගෙකී හැම කලේ
කෝ කෝ කෝ බේතක් ලෝකේ

ප්‍රේමය කෑවත් බීවත් මිනිහෝ මට නෑ දිරවන්නේ

හරි බීමක් තොල කට නොගෑව මිනිහට ඒකම වේ රහ පානේ

රොටී කෑවත් බීවත් රොටී
ඇහුණයි පුතා
රොටී කෑවත් බීවත් රොටී
කිරි පැණි වෙලා නැතේ
හරි හරි ජාතී නැටුම් නේ මේවා
මේවා
පුතා හරි ජාතී නැටුම් නේ මේවා
මේවා
පුතා හරි ජාතී නැටුම් නේ මේවා
මේවා
පුතා හරි ජාතී නැටුම් නේ මේවා

නාධින් ධින්නා නාධින් ධින්නා
නාධින් ධින්නා නාධින් ධින්නා
නාධින් ධින්නා
මේවා

හරි ජාතී නැටුම් නේ මේ අනේ
මේවා
මේවා
මේවා
මේවා
මේවා
පුතා (ගුරුණී)
ඕ පුතේ (අවසර)
පුතුනී (මොකෝ බං)

හරි හරි ජාතී නැටුම් නේ මේවා
මේවා
පුතා හරි ජාතී නැටුම් නේ මේවා

ධිං ධිං නාධින් ධින් තක ධින් තක....

මේවා.....
තේරී....
මේවා.....
හෝ.....
මේවා හෝ.....
මේවා.....

අංජලී හින්දි චිත්‍රපටියේ අනුරූප ගීය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hari Jathi Natum Ne Mewa Song Lyrics | හරි ජාතී නැටුම් නේ මේවා ගීතයේ පද පෙළ Hari Jathi Natum Ne Mewa Song Lyrics | හරි ජාතී නැටුම් නේ මේවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2023 Rating: 5

0 comments:

Post a Comment