Rajina Obage Duke Gile Song Lyrics - රැජිණී ඔබගේ දුකේ ගිලේ ගීතයේ පද පෙළ

Rajina Obage Duke Gile Song Lyrics - රැජිණී ඔබගේ දුකේ ගිලේ ගීතයේ පද පෙළ
Song Title : Rajina Obage Duke Gile (රැජිණී ඔබගේ දුකේ ගිලේ)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
තනුව : ගුලාම් මොහොමඩ්
1949 දී භාරතයේ තිරගතවූ “Shair“ චිත්‍රපටියට Suraiya (Suraiya Jamaal Sheikh) ගායනා කළ Dil ki duniya ujad gayi යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


රැජිණී ඔබගේ දුකේ ගිලේ
ලංකාධිරාජාගෙ හී වනේ
ලංකාධිරාජාගෙ හී වනේ //

සිහිවී ප්‍රේමේ සුවාමිනී
ඇවිළේය සෝකේ වියෝ ගිණී
ඇවිළේය සෝකේ වියෝ ගිණී
ඇවිළේය සෝකේ වියෝ ගිණී

පැරදී යුද්දේනී ද්‍රෝහි දනා හා
වේගෙනි දුවනා රාමගෙ ස්වාමී //

දේවි ඔබේ මේ බැසලා රතේනී
හෝ... ඕ.. ඕඔඔ ඕ..

දේවි ඔබේ මේ බැසලා රතේනී
පතුරා අකැමැති වූ එදා
ලංකාධිරාජාගෙ හී වනේ
ලංකාධිරාජාගෙ හී වනේ

නයනා වැනී මගෙ ප්‍රේම රජානා
ස්වප්නේ වේ ඔබෙ රූපයෙ ඡායා //

ගෙනේවි ස්වාමී ශෝකාන්ධකාරේ
හෝ... ඕ.. ඕඔඔ ඕ..

ගෙනේවි ස්වාමී ශෝකාන්ධකාරේ
එනු කෝ මා ප්‍රිය රජාණනී
ඇවිළේය හර්දේ විරහ ගිණී
ඇවිළේය හර්දේ විරහ ගිණී

රැජිණී ඔබගේ දුකේ ගිලේ
ලංකාධිරාජාගෙ හී වනේ
ලංකාධිරාජාගෙ හී වනේ

හිිිිින්දි ගීය

Dil ki duniya ujad gayi
Aur jane wale chale gaye
Aur jane wale chale gaye
Jane wale chale gaye
Tadpane wale chale gaye
Tadpane wale chale gaye

Mujhko khushi ke geet sunake
Pher li najre samne aake
Mujhko khushi ke geet sunake
Pher li najre samne aake
Ruth gaye wo dil mein samake
Ruth gaye wo dil mein samake
Unke bin ab lage na jee
Bahlane wale chale gaye
Bahlane wale chale gaye

Nain kahe ab kaun hamara
Sapne kahe dil jeet ke hara
Nain kahe ab kaun hamara
Sapne kahe dil jeet ke hara
Dil ye kahe tute na sahara
Dil ye kahe tute na sahara
Kiski baat ab sune koi
Samjhane wale chale gaye
Samjhane wale chale gaye
Dil ki duniya ujad gayi
Aur jane wale chale gaye
Aur jane wale chale gaye

दिल की दुनिया उजड़ गयी
और जाने वाले चले गए
और जाने वाले चले गए
जाने वाले चले गए
तड़पने वाले चले गए
तड़पने वाले चले गए

मुझको ख़ुशी के गीत सुनके
फेर ली नजरे सामने आके
मुझको ख़ुशी के गीत सुनके
फेर ली नजरे सामने आके
रूठ गए वो दिल में सॅमके
रूठ गए वो दिल में सॅमके
उनके बिन अब लगे न जी
बहलाने वाले चले गए
बहलाने वाले चले गए

नैन काहे अब कौन हमारा
सपने कहे दिल जीत के हरा
नैन काहे अब कौन हमारा
सपने कहे दिल जीत के हरा
दिल ये कहे टूटे न सहारा
दिल ये कहे टूटे न सहारा
किसकी बात अब सुने कोई
समझने वाले चले गए
समझने वाले चले गए
दिल की दुनिया उजड़ गयी
और जाने वाले चले गए
और जाने वाले चले गए

Singer : Suraiya (Suraiya Jamaal Sheikh)
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Shair (1949)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rajina Obage Duke Gile Song Lyrics - රැජිණී ඔබගේ දුකේ ගිලේ ගීතයේ පද පෙළ Rajina Obage Duke Gile Song Lyrics - රැජිණී ඔබගේ දුකේ ගිලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2022 Rating: 5

0 comments:

Post a Comment