Dase Adare Song Lyrics - දෑසෙ ආදරේ ගීතයේ පද පෙළ

Dase Adare Song Lyrics - දෑසෙ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Dase Adare (දෑසෙ ආදරේ)
Artist : Ruwan Hettiarachchi
Lyrics : Sajith Akmeemana
Music : Kanishka Akmeemana
Guitar : Prakash Ranasingha
Flute : Thushara Wedage
Digital Media Mgmt: Eranda Madusinghe


දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

සවන් පිරේ කියන් සදේ
මමයි ඔයාගේ
නුඹෙයි මගෙයි කතන්දරේ
හෙටින් උදාවේ

පවන් රොදේ වෙලෙන් ඇඟේ
දෙතොල් විමානේ
සැරින් සැරේ හැගුම් පිරේ
යහන් තලාවේ

හරි ආදරෙන් ගෙනා සෙනෙහසේ කාරනා
පිලිගන්නවාද මමයි ඔයාගේ

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dase Adare Song Lyrics - දෑසෙ ආදරේ ගීතයේ පද පෙළ Dase Adare Song Lyrics - දෑසෙ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2022 Rating: 5

0 comments:

Post a Comment