Sith Aranyaye Song Lyrics - සිත් ආරණ්‍යයේ ගීතයේ පද පෙළ

Sith Aranyaye Song Lyrics - සිත් ආරණ්‍යයේ ගීතයේ පද පෙළ
Song Title : Sith Aranyaye (සිත් ආරණ්‍යයේ)
Artist : Bachi Susan
Lyrics by Sanath Gamage
Melody and Music Produced by Thilina Boralessa
Acoustic and Electric Guitars by Dihan Kularathne
Synth Bass Arrangements by Kapilan Kuga
Female Vocals by Nipuni Herath
Recorded, Mixed and Mastered by Thilina Boralessa @amusync Entertainment
Artwork and Title Design : Chanaka Sandaruwan | Digitree

Video Credits
Video Director : Chamil Pathirana @Thaala Roopa
DOP : Sahan Wikramarachchi
Editor : Thaala Roopa Studio
Makeup : Priyantha Disanayaka
Art Director : Malinda Hiddellaarachchi
Assist Director : Roshan Wimalasena
Production Manager : Chanaka Fernando
Technical Crew : Nalaka Thusitha / Shalitha Jayasundara / Rashindu Devanga
Equipment : Obscura Productions
Video Production : Thaala Roopa 2022


දෝතින් දරා මල් පුජාසනයේ
දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
මා සොයනා නෙත් දැහැල නුඹ රූ සතුයි
රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම හුරුයි
පෙම් කරනා විට මහද සෙනෙහස ගොළුයි

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ


Sith Aranyaye Song Lyrics - සිත් ආරණ්‍යයේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sith Aranyaye Song Lyrics - සිත් ආරණ්‍යයේ ගීතයේ පද පෙළ Sith Aranyaye Song Lyrics - සිත් ආරණ්‍යයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2022 Rating: 5

0 comments:

Post a Comment