Shantha Sapa De Song Lyrics - ශාන්ත සැපා දේ ගීතයේ පද පෙළ

Shantha Sapa De Song Lyrics - ශාන්ත සැපා දේ ගීතයේ පද පෙළ
Song Title : Shantha Sapa De (ශාන්ත සැපා දේ)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
තනුව : නෞෂාද් අලි
1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගන් ගායනා කළ Chandani aayi banke pyar යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ශාන්ත සැපා දේ සැමදා මීරී ජීවනේ
ගී නාදෙනී

ප්‍රීතී කෙරේ මන් පිනා යතේ
ගී නාදෙනී

ජීවනයේ සිරිය දිලේ
ගීතේ පායා ආව ලෙසේ

සෝකාවෝ යාය මැකී
ගයනා මේ ගීතයෙනී //
ගයනා මේ ගීතයෙනී

ශාන්ත සැපා දේ සැමගේ ජීවිත මන් පිනා
ගී නාදෙනී
ප්‍රීතී කෙරේ මන් පිනා යතේ
ගී නාදෙනී
ගී නාදෙනී

තුරුළේහී මෑණියගේ හඬනාවූ ඒ බිළිඳා
හඬනාවූ ඒ බිළිඳා

මාතාගේ ගීත අසා
නැළවේවී දෑස පියා //
නැළවේවී දෑස පියා

කවර සැපා නම් දේ මේ මීරී ජීවනේ
ගී නාදෙනී

ප්‍රීතී කෙරේ මන් පිනා යතේ
ගී නාදෙනී
ගී නාදෙනී

ගොපලු නළා ගී අසා
ඇත් රජිඳා රංග කෙරේ
ඇත් රජිඳා රංග කෙරේ

ප්‍රේමේ ආහාරය මේ
සැප සාදන ගීතය වේ //
සැප සාදන ගීතය වේ

ආල රසේ වෙහෙස නිවී මීරීයි ජීවනේ
ගී නාදෙනී
ප්‍රීතී කෙරේ මන් පිනා යතේ
ගී නාදෙනී
ගී නාදෙනී

ශාන්ත සැපා දේ සැමදා මීරි ජීවිතේ
ගී නාදෙනී

හින්දි ගීතය

Chandani aayi banke pyar
O sajana, o sajana
Chandani aayi banke pyar
O sajana, o sajana
Lagi mere dil par katar
O sajana, o sajana
Lagi mere dil par katar
O sajana, o sajana

Jeevan mein preet naa ho
Yeh bhi hai reet koyi
Yeh bhi hai reet koyi
Dekho ji mere bina,
Gana naa geet koyi
Dekho ji mere bina,
Gana naa geet koyi
Gana naa geet koyi
Tut naa jaye dil ke tar
O sajana, o sajana
Lagi mere dil par katar
O sajana, o sajana

Bedardi sainyan mujh
Dukhiya ki laj rahe
Dukhiya ki laj rahe
Kahane ki baat nahi
Abb tumse kaun kahe
Kahane ki baat nahi
Abb tumse kaun kahe
Abb tumse kaun kahe
Sun lo mere dil ki
Pukar o sajana, o sajana
Lagi mere dil par
Katar o sajana, o sajana

Ankhiya mila ke jara
Ulfat kaa rang bharo
Ulfat kaa rang bharo
Mere ban javoge tum,
Isaka ikarar karo
Mere ban javoge tum,
Isaka ikarar karo
Isaka ikarar karo
Aata nahi dil bar bar
O sajana, o sajana
Lagi mere dil par katar
O sajana, o sajana
Chandani aayi ban ke pyar
O sajana, o sajana

चाँदनी ायी बनके प्यार
ओ सजना
चाँदनी ायी बनके प्यार
ओ सजना
लगी मेरे दिल पर क़तर
ओ सजना
लगी मेरे दिल पर क़तर
ओ सजना

जीवन में प्रीत ना हो
यह भी है रीत कोई
यह भी है रीत कोई
देखो जी मेरे बिना
गण ना गीत कोई
देखो जी मेरे बिना
गण ना गीत कोई
गण ना गीत कोई
टूट ना जाये दिल के तार
ओ सजना
लगी मेरे दिल पर क़तर
ओ सजना

बेदर्दी सैन्यं मुझ
दुखिया की लाज रहे
दुखिया की लाज रहे
कहने की बात नहीं
अब्ब तुमसे कौन कहे
कहने की बात नहीं
अब्ब तुमसे कौन कहे
अब्ब तुमसे कौन कहे
सुन लो मेरे दिल की
पुकार ओ सजना
लगी मेरे दिल पर
क़तर ओ सजना

अंखिया मिला के जरा
उल्फत का रंग भरो
उल्फत का रंग भरो
मेरे बन जावोगे तुम
इसका इकरार करो
मेरे बन जावोगे तुम
इसका इकरार करो
इसका इकरार करो
आता नहीं दिल बार बार
ओ सजना
लगी मेरे दिल पर क़तर
ओ सजना
चाँदनी ायी बन के प्यार
ओ सजना

Singer : Shamshad Begum
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Dulari (1949)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shantha Sapa De Song Lyrics - ශාන්ත සැපා දේ ගීතයේ පද පෙළ Shantha Sapa De Song Lyrics - ශාන්ත සැපා දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2022 Rating: 5

0 comments:

Post a Comment