Tikiri Tikiri Tikiriliya Song Lyrics - ටිකිරි ටිකිරි ටිකිරිලියා ගීතයේ පද පෙළ

Tikiri Tikiri Tikiriliya Song Lyrics - ටිකිරි ටිකිරි ටිකිරිලියා ගීතයේ පද පෙළ
Song Title : Tikiri Tikiri Tikiriliya (ටිකිරි ටිකිරි ටිකිරිලියා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
හරි ලස්සණ ටිකිරිලියා
සුරංගනාවියක් එයා
මාව දැකල හිනා ගියා ටිකිරිලියා
ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා

හරි ලස්සණ ටිකිරිලියා යහපතාගෙ ගේ මේකද
හරි ලස්සණ ටිකිරිලියා කතා නොකර ඉන්නෙ මොකද

හරි ලස්සණ ටිකිරිලියා
හරිම ලස්සණයි නෙ එයා //
ටිකිරිලියා
ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
හරි ලස්සණ ටිකිරිලියා
සුරංගනාවියක් එයා
මාව දැකල හිනා ගියා ටිකිරිලියා
ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා

විඩාව ඇරගන්න හිතයි අවසරයිද වාඩිවෙන්න
පිපාසයට වතුර ටිකක් දෙනවද පිං සිද්ධ වෙන්න
අම්ම අප්ප ගෙදර නැත්තෙ ගොහිංවත් ද කුඹුරෙ වැඩට //
ටිකිරිලියා
ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
හරි ලස්සණ ටිකිරිලියා
සුරංගනාවියක් එයා
මාව දැකල හිනා ගියා ටිකිරිලියා
ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා

මම ඉන්නේ එහා ගමේ හැදුනෙ වැඩුනෙ සිදාදියේ
ඉඳල හිටල ඇවිත් ගියොත් අම්ම අප්ප දොස් කියයි ද
කැලේට හඳ මක්කරන්ද නෙළුම් පිපුනෙ මඩේ නේද //
ටිකිරිලියා
ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
හරි ලස්සණ ටිකිරිලියා
සුරංගනාවියක් එයා
මාව දැකල හිනා ගියා ටිකිරිලියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tikiri Tikiri Tikiriliya Song Lyrics - ටිකිරි ටිකිරි ටිකිරිලියා ගීතයේ පද පෙළ Tikiri Tikiri Tikiriliya Song Lyrics - ටිකිරි ටිකිරි ටිකිරිලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2022 Rating: 5

0 comments:

Post a Comment