Your Choice Way

Maliniye Song Lyrics - මාලිනියේ ගීතයේ පද පෙළ

Maliniye Song Lyrics - මාලිනියේ ගීතයේ පද පෙළ
Song Title : Maliniye (මාලිනියේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මාලිනියේ – (ඉන්ද්‍රජාලය)
මා මනසේ – (අන්ධකාරය)
මා දෑස සොයනා – (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ – (නොරැවටෙනු) //

මංගල පෝරුව මස්තකයේ – (අමන තරුණය)
මම ඇය අත ගනිමී //
(සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද)

මාලිනියේ – (ඉන්ද්‍රජාලය)
මා මනසේ – (අන්ධකාරය)
මා දෑස සොයනා – (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ – (නොරැවටෙනු)

පතිවත රකිනා කුල කුමරී – (අරුම පුදුමය)
මම ඔබ රැක ගනිමී //
(වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත)

මාලිනියේ – (ඉන්ද්‍රජාලය)
මා මනසේ – (අන්ධකාරය)
මා දෑස සොයනා – (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ – (නොරැවටෙනු)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maliniye Song Lyrics - මාලිනියේ ගීතයේ පද පෙළ Maliniye Song Lyrics - මාලිනියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, March 05, 2022 Rating: 5

0 comments:

Post a Comment