Labala Thidasa Puraye Sapatha Song Lyrics - ලබලා තිදසා පුරයේ සැපතා ගීතයේ පද පෙළ

Labala Thidasa Puraye Sapatha Song Lyrics - ලබලා තිදසා පුරයේ සැපතා ගීතයේ පද පෙළ
Song Title : Labala Thidasa Puraye Sapatha (ලබලා තිදසා පුරයේ සැපතා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ලබලා තිදසා පුරයේ සැපතා
නොලදිම් සුව හදටා
රජකුල සිරිතා
රුපුසෙන් සේමා
වඩනා පෙම මඬනා

යමුනා තෙරෙහී හසඟන සේමා
සඳවන් වත දිලෙනා //
නොකළාදෝ මා කුසලා බෝමා //
යුවතී නුඹ ලබනා

ලබලා තිදසා පුරයේ සැපතා
නොලදිම් සුව හදටා
රජකුල සිරිතා
රුපුසෙන් සේමා
වඩනා පෙම මඬනා

හැරදා පිදෙනා නර්තන ජාලා
අභිමන් රජ කිරුළා //
තනිවෙම් හිමයේ ගිරිලෙන් සෙවණා //
සොවිනා සිත දවනා

ලබලා තිදසා පුරයේ සැපතා
නොලදිම් සුව හදටා
රජකුල සිරිතා
රුපුසෙන් සේමා
වඩනා පෙම මඬනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Labala Thidasa Puraye Sapatha Song Lyrics - ලබලා තිදසා පුරයේ සැපතා ගීතයේ පද පෙළ Labala Thidasa Puraye Sapatha Song Lyrics - ලබලා තිදසා පුරයේ සැපතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2022 Rating: 5

0 comments:

Post a Comment