Sankari Song Lyrics - සංකාරී ගීතයේ පද පෙළ

Sankari Song Lyrics - සංකාරී ගීතයේ පද පෙළ

Sankari Song Lyrics - සංකාරී ගීතයේ පද පෙළ
Song Title : Sankari (සංකාරී)
Artists : SANTHUR  X Kaizer Kaiz ft. Sadeeptha  
Music : Sadeeptha Gunawardana
Lyrics : Shan Tharanga
Guitar & Mandolin : Buddhika Perera
Mixed By : Pasan Liyanage - Redfox 
Recorded Byv: Lucky Lakmina Agalawatte & Rihan Fernando
Director And Scriptb : Sandesh Bandara (@Sandesh Bandara)
Starring : Teena Shanell


හිතට හරි නෑ සංකාරී
ගොම්මනෙ නටමුද කංකාරී
ඔමරි පානා මනමාලී
මල්වර නැකතට හිත ඕනී

ඔය පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං
නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං

හිතට හරි නෑ සංකාරී
ගොම්මනෙ නටමුද කංකාරී
ඔමරි පානා මනමාලී
මල්වර නැකතට හිත ඕනී

ඔය පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං
නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං

නෑ ගම් එනකොට මාමගෙ සැරවැර ගානට අඩුවේවී
රාටික තොලකට ගෑවෙන ජාමෙට මාමත් බහ දේවී
ඔන්න මාගේ ආලේ පාලා නාඹර රූපේ කෝල කලා
ඉන්න මාගේ හීනේ වීලා ජීවිත කාලේ  ලඟට වෙලා

සිරිය ගේනා හැඩකාරී
ඔච්චම් පාමුද මනහාරී
දපනෙ දා මා මනමත් වී
මා ගත රෑ මැද සැනසේවී

ඔය පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං
නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං

අනෙ අනේ පෑගූනා වගේ කඩි ගුලක්
උඹත් එක්ක නටන්න ආසයි වරු තුනක්
හැබැයි මම ඉඳ හිට කෙලියොත් නම් හොඳ බුලක්
දාලා යන්න නම් හිතන්නවත් එපා දිලා මට දුකක්

උඹ රූන් පෙත්ත වගේ කැරකිලා
පාටීයම  ටියුන් වෙලා ගියා  ඇඹරිලා
ඉතින් චූන් එකේ උඹත් එක්ක සැනසිලා
යන එක තමයි අරමුණ මට වැලලිලා

දැන් නම් වදින්නේ නෑ වගේ තිරිංග
දැන් මුලු ඇඟේම ලව් ෆිලින්ග් (feeling)
මහ මෙරක් වටින මගෙ පණ ඩිංග
උඹ ගියොත් හුස්ම ටික නවතීද

හිතට හරි නෑ සංකාරී 
ගොම්මනෙ නටමුද කංකාරී 
ඔමරි පානා මනමාලි 
මල්වර නැකතට හිත ඕනී 

පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං
නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං

හිතට හරි නෑ සංකාරී 
ගොම්මනෙ නටමුද කංකාරී 
ඔමරි පානා මනමාලි 
මල්වර නැකතට හිත ඕනී

ඔය පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං
නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sankari Song Lyrics - සංකාරී ගීතයේ පද පෙළ Sankari Song Lyrics - සංකාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment