Mal Onchilla Song Lyrics - මල් ඔන්චිල්ලා ගීතයේ පද පෙළ

Mal Onchilla Song Lyrics - මල් ඔන්චිල්ලා ගීතයේ පද පෙළ

Mal Onchilla Song Lyrics - මල් ඔන්චිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Mal Onchilla (මල් ඔන්චිල්ලා)
Artiste : Hana Shafa
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Directed by Sandesh Bandara
Production : SGM Tunes
Copyright & Distribution SGM Tunes 2022


හිත ආස තැන නැවතිලා
විදින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා
ඔව් එදා

මල් ඔන්චිල්ලා මත නැගිලා
අපි දෙන්නා
උන් කාලේ නම් ස අල්ලා
නැළවෙන්නා

හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
දැන් මුමුනන්න බෑ පරණ වාරන්
පියාඹයි ඔයා නම් අළුත් වූ විලාසෙන්
තටු බින්දෙ ඇයිදැයි කියාපන්

මල් ඔන්චිල්ලා මත නැගිලා
අපි දෙන්නා
උන් කාලේ නම් සඳ අල්ලා
නැළවෙන්නා

රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
නමුත් යන්නෙපා යන්නෙ යළි පරණ සඳ නම්
මතක් වෙයි දුකක් දෙයි ඔබේ ඇස් මැවී එයි
සිත පාරන්නෙ ඇයි පෙම් කළා නම්

හිත ආස තැන නැවතිලා
විදින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා
ඔව් එදා

මල් ඔන්චිල්ලා මත නැගිලා
අපි දෙන්නා
උන් කාලේ නම් ස අල්ලා
නැළවෙන්නා

මල් ඔන්චිල්ලා මත නැගිලා
අපි දෙන්නා
උන් කාලේ නම් ස අල්ලා
නැළවෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Onchilla Song Lyrics - මල් ඔන්චිල්ලා ගීතයේ පද පෙළ Mal Onchilla Song Lyrics - මල් ඔන්චිල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment