Sansare Suba Gaman Song Lyrics - සංසාරේ සුභ ගමන් ගීතයේ පද පෙළ

Sansare Suba Gaman Song Lyrics - සංසාරේ සුභ ගමන් ගීතයේ පද පෙළSansare Suba Gaman Song Lyrics - සංසාරේ සුභ ගමන් ගීතයේ පද පෙළ
Song Title : Sansare Suba Gaman (සංසාරේ සුභ ගමන්)
Artist : Dinesh Tharanga
Lyrics : Udesh Aryan 
Melody & Music : Kanishka Akmeemana
DOP & Edit : Nishan B
Colorist : Yashoda Dhanupama
Directed By : Sajith Akmeemana
Starring : Dinesh Tharanga & Ishee Manisha
MUA - Glamour : Iresh Eranga
Production : Papa Films


දෑසේ රැඳී මා
සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
ලග ඉන්න දෑස පේන මානයේ

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ


Sansare Suba Gaman Song Lyrics - සංසාරේ සුභ ගමන් ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansare Suba Gaman Song Lyrics - සංසාරේ සුභ ගමන් ගීතයේ පද පෙළ Sansare Suba Gaman Song Lyrics - සංසාරේ සුභ ගමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2022 Rating: 5

0 comments:

Post a Comment