Hiru Wadina Mawathe Song Lyrics - හිරු වඩින මාවතේ ගීතයේ පද පෙළ

Hiru Wadina Mawathe Song Lyrics - හිරු වඩින මාවතේ ගීතයේ පද පෙළ

Hiru Wadina Mawathe Song Lyrics - හිරු වඩින මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Hiru Wadina Mawathe (හිරු වඩින මාවතේ)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද : දයා ද අල්විස්
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


හිරු වඩින මාවතේ
කොතැන හෝ මුණගැසී
පැතුම් මල් පුබුදුවා
නෙත ගැටෙන වෙලාවේ
කුරිරු වූ දහස් නෙත්
එක ඇසිල්ලෙන් වසා
හිතේ දුක් තැවුල් හැර
සිනාසෙමුදෝ කෙසේ

ලොවම අමතක වෙලා
හිත් බැඳුණු වැරැද්දෙන්
දඬුවමක් ලෙස ලැබෙයි
වේදනා හැමදිනේ

අහස මෙන් අනන්ථව
කොතෙක් තිබුණ ද හිතේ
දිනන්නට බැරි පෙමින්
කිම ද හෙට ඇති ඵලේ

ඔබ මගෙයි කියන්නට
මට දිනක් ලැබෙයි දෝ
එයයි මා නොලද දේ
මේ මහා විශ්වයෙන්

හිරු වඩින මාවතේ
කොතැන හෝ මුණගැසී
පැතුම් මල් පුබුදුවා
නෙත ගැටෙන වෙලාවේ
කුරිරු වූ දහස් නෙත්
එක ඇසිල්ලෙන් වසා
හිතේ දුක් තැවුල් හැර
සිනාසෙමුදෝ කෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Wadina Mawathe Song Lyrics - හිරු වඩින මාවතේ ගීතයේ පද පෙළ Hiru Wadina Mawathe Song Lyrics - හිරු වඩින මාවතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2022 Rating: 5

0 comments:

Post a Comment