Ranwan Watha Babalanne Song Lyrics - රන්වන් වත බබළන්නේ ගීතයේ පද පෙළ

Ranwan Watha Babalanne Song Lyrics - රන්වන් වත බබළන්නේ ගීතයේ පද පෙළ
Song Title : Ranwan Watha Babalanne (රන්වන් වත බබළන්නේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. ෂන්මුගම්


මුල් ගායනය

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා
ඕ දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා

මිණි මුතු රුවන්
රිදී නැතේ සොයන්නේ
සුසිනිදු සළු පිළි ඵලේ නොවන්නේ //
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ජීවත් වී ඉන්නේ

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා

ඔබේ රුවෙන් වැලේ
විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ //
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා //

පසු ගායනයක්

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා
ඕ දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා

මිණි මුතු රුවන්
රිදී නැතේ සොයන්නේ
සුසිනිදු සළු පිළි ඵලේ නොවන්නේ //
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ජීවත් වී ඉන්නේ

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා //

ඔබේ රුවෙන් වැලේ
විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ //
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranwan Watha Babalanne Song Lyrics - රන්වන් වත බබළන්නේ ගීතයේ පද පෙළ Ranwan Watha Babalanne Song Lyrics - රන්වන් වත බබළන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2022 Rating: 5

0 comments:

Post a Comment