Ma Hitha Pirimada Song Lyrics - මා හිස පිරිමැද ගීතයේ පද පෙළ

Ma Hitha Pirimada Song Lyrics - මා හිස පිරිමැද ගීතයේ පද පෙළ

Ma Hitha Pirimada Song Lyrics - මා හිස පිරිමැද ගීතයේ පද පෙළ
Song Title : Ma Hitha Pirimada (මා හිස පිරිමැද)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : දයා ද අල්විස්
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ //

මගෙ ජීවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැණුනේ
එතරම් අසරණවී
නෑ කිසි දින තනිවී

මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ

කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවිකමකී
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ

මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Hitha Pirimada Song Lyrics - මා හිස පිරිමැද ගීතයේ පද පෙළ Ma Hitha Pirimada Song Lyrics - මා හිස පිරිමැද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment