Sitha Diya Ral Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ

Sitha Diya Ral Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ

Sitha Diya Ral Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ
Song Title : Sitha Diya Ral Sala (සීත දිය රැල් සලා)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : ධර්මදාස පරණගම
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු'දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

විල් තෙරේ පීණු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ
ඇයිද බියපත්ව රත් පියුමේ
හාදු දී මා දිහා බැලුවේ

සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු'දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Diya Ral Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ Sitha Diya Ral Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment