Tawath Kenek Song Lyrics - තවත් කෙනෙක් ගීතයේ පද පෙළ

Tawath Kenek Song Lyrics - තවත් කෙනෙක් ගීතයේ පද පෙළ
Song Title : Tawath Kenek (තවත් කෙනෙක්)
ගායනය : ඩැඩී
සංගීතය : ඩැඩී


තවත් කෙනෙක්
තවත් කෙනෙක්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

අපි අල්ලාගෙන
සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන
සිටිනවා දුටුවම

කඳුළු නොවැටුණට
දුකත් හිතෙයි අපිට
ඒ විතරක්මද
හිනත් යනවා තවම

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනෙකෙකු සමග

තවත් කෙනෙක්...

වෙන කොල්ලන් ගැන
අපිට කිව්ව ලෙසම
අපි ගැන අද උඹට
අනිවා කියලා ඇත

ඔරවාගෙන අපිට
අද උඹ හිටියාට
අපිටත් අද වගේම
ඔරවයි හෙට උඹට

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනෙකෙකු සමග

තවත් කෙනෙක්... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tawath Kenek Song Lyrics - තවත් කෙනෙක් ගීතයේ පද පෙළ Tawath Kenek Song Lyrics - තවත් කෙනෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2022 Rating: 5

0 comments:

Post a Comment