Ma Gena Obawath Hithuwado Song Lyrics - මා ගැන ඔබවත් හිතුවාදෝ ගීතයේ පද පෙළ

Ma Gena Obawath Hithuwado Song Lyrics - මා ගැන ඔබවත් හිතුවාදෝ ගීතයේ පද පෙළ
Song Title : Ma Gena Obawath Hithuwado (මා ගැන ඔබවත් හිතුවාදෝ)
ගායනය : නිමන්ත කළුආරච්චි, ඩැඩී


මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

මා හට දැණෙනා ඒ ආදරයේ හැඟුමන්
ඇයි ඔබ හට නොදැණුනෙ හැඟුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි
මෙමටත් දැණෙනව ආදරෙ තියෙනා සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...

මිතුරන් අතරේ මා අද තනිවී සිටියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැඟුමක සිරවී තනියෙන්
රහසින් ගලනා කඳුලක ඇති ‍ඒ සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Gena Obawath Hithuwado Song Lyrics - මා ගැන ඔබවත් හිතුවාදෝ ගීතයේ පද පෙළ Ma Gena Obawath Hithuwado Song Lyrics - මා ගැන ඔබවත් හිතුවාදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2022 Rating: 5

0 comments:

Post a Comment