Maa Haa Song Lyrics - මා හා ගීතයේ පද පෙළ

Maa Haa Song Lyrics - මා හා ගීතයේ පද පෙළ
Song Title : Maa Haa (මා හා)
ගායනය : ගයාන් පෙරේරා
සංගීතය : ඩැඩී


මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්....
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා

කිසිම කෙනෙකු නෑ කිසි දවසක්
දුන්නේ මා දුන් ආදරයක්
ඔබ හා ගෙවෙනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්.... ල ලා ලා...

මා හා හිනැහෙන්නෙපා...

ආශා ගංගාවක බිඳුවක් මා
සිනහව අයුරින් ඔබ හට දුන්නට
නොසිතන් මිතුරියෙ දියට බහින්නට
ආශා ගඟුලේ කිමිද ගිලෙන්නට
සිතනා පතනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්.... ල ලා ලා...

ඉතින්...

මා හා හිනැහෙන්නෙපා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maa Haa Song Lyrics - මා හා ගීතයේ පද පෙළ Maa Haa Song Lyrics - මා හා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2022 Rating: 5

0 comments:

Post a Comment