Sandasawi Ma Song Lyrics - සඳසාවී මා ගීතයේ පද පෙළ

Sandasawi Ma Song Lyrics - සඳසාවී මා ගීතයේ පද පෙළ
Song Title : Sandasawi Ma (සඳසාවී මා)
ගායනය :  වසන්තා මධුරාංගනී
පද රචනය :  සිසිර දිසානායක
නාද රටා හා ස්වර සංකලනය :  ලයනල් රංවල


සඳසාවී මා
සඳමඬලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා //

දෙමස්සිනාලා
මල් පැණි බීවා ... දෝ ...
බඹර කපන්ටා (බඹර කපන්ටා)
බමන මතින් කරණම් ගැසුවාදෝ ....
තනිවූයේ මාවයි මයි මලයා
තනිවූයේ මාවයි මයි මලයා

සඳසාවී මා
සඳමඬලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා

සිත පෑරීලා
බඹරුන් ඇන්නා ... දෝ ....
අම්මා පල්ලා (අම්මා පල්ලා)
උන් ඒ වග දන්නේ නැතුවාදෝ ...
තනිවූයේ මාවයි මයි මලයා
තනිවූයේ මාවයි මයි මලයා

සඳසාවී මා
සඳමඬලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා

සඳ නිවුනි ද කියපන් මයෙ මලයා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා

සඳ නිවුනි ද කියපන් මයෙ මලයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandasawi Ma Song Lyrics - සඳසාවී මා ගීතයේ පද පෙළ Sandasawi Ma Song Lyrics - සඳසාවී මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2022 Rating: 5

0 comments:

Post a Comment