Sadata Yatin Adura Wati Song Lyrics - සඳට යටින් අඳුර වැටී ගීතයේ පද පෙළ

Sadata Yatin Adura Wati Song Lyrics - සඳට යටින් අඳුර වැටී ගීතයේ පද පෙළ

Sadata Yatin Adura Wati Song Lyrics - සඳට යටින් අඳුර වැටී ගීතයේ පද පෙළ
Song Title : Sadata Yatin Adura Wati (සඳට යටින් අඳුර වැටී)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
තනුව හා සංගීතය : එච්.එම්. ජයවර්ධන


සඳට යටින් අඳුර වැටී
තුන් යාමෙට රැය ගාටන්නා
අතීතයේ ඇවිදින සිත වර්තමානයේ නැවතී
ආදරයක යළි පැටළ‍ෙන්නා
නෙතු අද්දර නුඹ දැවටෙන්නා

මහන්සියේ
හුස්ම උඩට තුටු කඳුළක රස්නය මට දැනෙනා
නුඹේ සුවඳ හදිස්සියේ වාගේ ඇවිදින්
කාන්සියේ හිත මත තරු රටා පුරන්නා
තරු රටා පුරන්නා

සඳට යටින් අඳුර වැටී
තුන් යාමෙට රැය ගාටන්නා
අතීතයේ ඇවිදින සිත වර්තමානයේ නැවතී
ආදරයක යළි පැටළ‍ෙන්නා
නෙතු අද්දර නුඹ දැවටෙන්නා

තුරල් නොවන
සුසුම් හඬට සිහින ගොඩක ලස්සන හැඩ පෙන්වා
ලෝබ හිතෙන නුඹට පෙමින් බැඳුනද වැඩියෙන්
කියාගන්න බැරිකම හොරගල් අහුලනවා
හොරගල් අහුලනවා

සඳට යටින් අඳුර වැටී
තුන් යාමෙට රැය ගාටන්නා
අතීතයේ ඇවිදින සිත වර්තමානයේ නැවතී
ආදරයක යළි පැටළ‍ෙන්නා
නෙතු අද්දර නුඹ දැවටෙන්නා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadata Yatin Adura Wati Song Lyrics - සඳට යටින් අඳුර වැටී ගීතයේ පද පෙළ Sadata Yatin Adura Wati Song Lyrics - සඳට යටින් අඳුර වැටී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment