Suraliyaka Wage Ruwina Song Lyrics - සුරළියක වගේ රුවිනා ගීතයේ පද පෙළ

Suraliyaka Wage Ruwina Song Lyrics - සුරළියක වගේ රුවිනා ගීතයේ පද පෙළ
Song Title : Suraliyaka Wage Ruwina (සුරළියක වගේ රුවිනා)
Artist : Somasiri Fernando
Lyrics : Somasiri Fernando
Music : Stanely M Fernando


සුරළියක වගේ රුවිනා
ඇගේ ගතිගුණ හරි අගනා
පොඩි කාලේ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා
පොඩි කාලේ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා

වෙල්යායේ හා ගං ඉවුරේ
ඒ මදු ගී රස පැතිරේ
පට සේල නැතත් ඔයා හරිම හැඩයි
ලස්සන රන් එතනා

වෙල්යායේ හා ගං ඉවුරේ
ඒ මදු ගී රස පැතිරේ
පට සේල නැතත් ඔයා හරිම හැඩයි
ලස්සන රන් එතනා

සුරළියක වගේ රුවිනා
ඇගේ ගතිගුණ හරි අගනා
පොඩි කාලේ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා
පොඩි කාලේ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා

මගෙ ජිවන මල් උයනේ
ඔබ වෙයි පිපි පෙම් කුසුමේ
මදු රස බොන්නෝ නීති සුරකින්නම්
ඔයා කැමතිද රන් එතනා

මගෙ ජිවන මල් උයනේ
ඔබ වෙයි පිපි පෙම් කුසුමේ
මදු රස බොන්නෝ නීති සුරකින්නම්
ඔයා කැමතිද රන් එතනා

සුරළියක වගේ රුවිනා
ඇගේ ගතිගුණ හරි අගනා
පොඩි කාලේ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා
පොඩි කාලේ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා

දුක සැප විදිනට තුටිනා
හැකි නම් එක් වෙමු දෙදෙනා
එන මහට කළින් ගෙන යමි කැන්දන්
මගෙ පැල වෙත රන් එතනා

දුක සැප විදිනට තුටිනා
හැකි නම් එක් වෙමු දෙදෙනා
එන මහට කළින් ගෙන යමි කැන්දන්
මගෙ පැල වෙත රන් එතනා

සුරළියක වගේ රුවිනා
ඇගේ ගතිගුණ හරි අගනා
පොඩි කාලේ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා
පොඩි කාලේ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suraliyaka Wage Ruwina Song Lyrics - සුරළියක වගේ රුවිනා ගීතයේ පද පෙළ Suraliyaka Wage Ruwina Song Lyrics - සුරළියක වගේ රුවිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment