Ahase Tharu Wage Song Lyrics - අහසේ තරු වගේ ගීතයේ පද පෙළ

Ahase Tharu Wage Song Lyrics - අහසේ තරු වගේ ගීතයේ පද පෙළ
Song Title : Ahase Tharu Wage (අහසේ තරු වගේ)
🎙️ Artist : Kasun Dayantha Gamage
✍️ Lyrics : Kasun Buddhika
🎶 Melody & Music Produced by : Manjula Diyunugala
🎚️  Mixing & Mastering : Manjula Diyunugala
📽️ Video Edit & Color : Kasun Dayantha Gamage


අහසේ තරු වගේ
හීන මැව්ව අපී
ආයේ කිසිම දා
එක් වෙන්නේ නෑ යලී
අපගේ දෛවයේ වෙන්වීමක් ඇති
හදවතේ දුක තියන් සමු අරන් යමු අපී

ඒ ගිය බවේ ඔබ මගේ වෙන් ඇතී
මේ ආත්මයේ මට ඔයා හිමි නැතී
ඒ ගිය බවේ ඔබ මගේ වෙන් ඇතී
මේ ආත්මයේ මට ඔයා හිමි නැතී

හදවතේ දුක් සුසුම්
තනියෙන් විද දරා
අපගේ මතකයේ හිදින්නම් දිවි තුරා
ඔබගේ ලෝකයේ ඉන්න සතූටින් සදා
වෙන් වී අප ගියත් ආදරෙයි සෑමදා

ඒ ගිය බවේ ඔබ මගේ වෙන් ඇතී
මේ ආත්මයේ මට ඔයා හිමි නැතී

අහසේ තරු වගේ
හීන මැව්ව අපී
ආයේ කිසිම දා
එක් වෙන්නේ නෑ යලී
අපගේ දෛවයේ වෙන්වීමක් ඇති
හදවතේ දුක තියන් සමු අරන් යමු අපී

ඒ ගිය බවේ ඔබ මගේ වෙන් ඇතී
මේ ආත්මයේ මට ඔයා හිමි නැතී
ඒ ගිය බවේ ඔබ මගේ වෙන් ඇතී
මේ ආත්මයේ මට ඔයා හිමි නැතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahase Tharu Wage Song Lyrics - අහසේ තරු වගේ ගීතයේ පද පෙළ Ahase Tharu Wage Song Lyrics - අහසේ තරු වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment