Paata Heene Song Lyrics - පාට හීනේ ගීතයේ පද පෙළ

Paata Heene Song Lyrics - පාට හීනේ ගීතයේ පද පෙළ
Song Title : Paata Heene (පාට හීනේ)
Produced by Sanjula Himala
Lyrics : Sewwandi Wickramasinghe
Mix & Mastered : Mahesh Kankanige
Sitar : Dilan Nuwaragedara
Motion Video : Chameera J Hettiarachchi @ 3rdeye Cinema


සඳ නැති අහසේ
පාළු රැයේ
ඔබ මා හමු වූ ඒ දවසේ
එක හිත දෙතැනක නතර වුනේ
මට නම් නෑ ඔබ දැනුනේ

ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේ
ලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේ
නෑබුල් සිහිනේ රස නෑ දැනුනේ
නුබේ පාට හීනේ නෑ පාට වූයේ

කී සේම වෙනසක් නෑ
නුඹ නුඹ වූයේ
නෙක පාට තවරා නෑ නුඹගේ ආලේ
මතකයට තව ඉඩක් නොමැකෙයි වගේ
එක් නොවන ප්‍රේමයත් ප්‍රේමෙකි ලෝකේ

අවරට පිපුනාදෝ
පෙම් මල හදිසියේ
පෙම් වැස්සේ පින්නක්
ලග පාතින් වැටුනේ
නොනිමෙන්න හිත අස්සේ
ආශා නුබගේ
එක් නොවන ප්‍රේමයත් සොඳුරුයි වාගේ

ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේ
ලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේ
නෑබුල් සිහිනේ රස නෑ දැනුනේ
නුබේ පාට හීනේ නෑ පාට වූයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paata Heene Song Lyrics - පාට හීනේ ගීතයේ පද පෙළ Paata Heene Song Lyrics - පාට හීනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment