Agada Sagare Song Lyrics - අගාධ සාගරයේ ගීතයේ පද පෙළ

Agada Sagare Song Lyrics - අගාධ සාගරයේ ගීතයේ පද පෙළ
Song Title : Agada Sagare (අගාධ සාගරයේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමී
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමී
සීතළ රළ ඔස්සේ පිහිනා ගිය වරල් සලා
ශෝභන රුවකි මසුන් දැලට ඇතුල් කලා
අගාධ සාගරයේ

මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේ
මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේ
කිසිදාක නොමැත මෙලොවේ ශෝක සුසුම් හෙලුවේ
අගාධ සාගරයේ

සඳවතට අඹර වාගේ ඔබ හිතට එබී මාගේ
ආලෝකේ වෙන්න මේ ගේ එළියද වෙන කාගේ
අගාධ සාගරයේ

මගෙ හද සයුරේ ගිලිලා පෙම් පිඩු අතරේ වැහීලා
මගෙ හද සයුරේ ගිලිලා පෙම් පිඩු අතරේ වැහීලා
ඇති රන් මලුවේ ඔබාලා නොයනු දැලෙන් මිදීලා
ආගාධ සාගරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Agada Sagare Song Lyrics - අගාධ සාගරයේ ගීතයේ පද පෙළ Agada Sagare Song Lyrics - අගාධ සාගරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment