Rangana Song Lyrics - රඟනා ගීතයේ පද පෙළ

Rangana Song Lyrics - රඟනා ගීතයේ පද පෙළ
Song Title : Rangana (රඟනා)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

ඔබෙ මුහුණත් හුරුයි
මගේ බිරිදත්
ඔබ මෙන් හැඩයි
මට නම් සැකයි
මගේ සගයන්
ඔබ දෙස බලයි
ඒ රතු තොල් අතරේ
මදුවිත ඉහිරේ

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

මේ ගීතය දිගයි
මම ගැයුවේ තනුවෙන් පිටයි
ඔබ දෑසින් අසයි
හිත ඇතුලෙන් මා අසරණයි
ඈගේ සුව ලැමැදේ
මගේ නෙත් පැටලේ

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rangana Song Lyrics - රඟනා ගීතයේ පද පෙළ Rangana Song Lyrics - රඟනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment