Tiken Tika Song Lyrics - ටිකෙන් ටික ගීතයේ පද පෙළ

Tiken Tika Song Lyrics - ටිකෙන් ටික ගීතයේ පද පෙළ
Song Title : Tiken Tika (ටිකෙන් ටික)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර
ජය ගත්තා අද අපේ ලෝව

අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්

පොත් මිටියක් මල් කලබක්
ඌවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ
සුරතේ සතුටු සිනා මැද්දේ

මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ

සිතා ගන්න බෑ

ටිකෙන් ටික බිදෙන් බිඳ
අපි ආවද මේ තරම්
දුර………
මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන

විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර
ජය ගත්තා අද අපේ ලෝව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tiken Tika Song Lyrics - ටිකෙන් ටික ගීතයේ පද පෙළ Tiken Tika Song Lyrics - ටිකෙන් ටික ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment