Prarthana Song Lyrics - ප්‍රාර්ථනා ගීතයේ පද පෙළ

Prarthana Song Lyrics - ප්‍රාර්ථනා ගීතයේ පද පෙළ
Song Title : Prarthana (ප්‍රාර්ථනා)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


පියඹා ඒ ආකාසේ
විහිදා දෑතේ
දෙව් ලෝ තලේ වයනා ගීතේ
සෙව්වා මේ ලෝකයේ

ගීතයෙන් වෙලී
කැල්මන් නෙතේ
තුන්සුවේ විදී

මා ජීවිතේ පැතූ
ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන් වී
ලෝකේ මගේ
ගයනා සාගරේ වගේ
දෙසවන් කිති තැවේ
වාදනා දෑතින් ඉඟි කලේ

පදවා තුලේ රැඳි ඒ ගීතේ
පවසයි කතා ජීවේ
දුන් රිද්මයයි හදපන ගැන්වූයේ
සැනසුම් ලං වූයේ

ගීතයෙන් වෙලී
කැල්මන් නෙතේ
තුන්සුවේ විදී

මා ජීවිතේ පැතූ
ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන් වී
ලෝකේ මගේ
ගයනා සාගරේ වගේ
දෙසවන් කිති තැවේ
වාදනා දෑතින් ඉඟි කලේ

මා ජීවිතේ පැතූ
ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන් වී
ලෝකේ මගේ
ගයනා සාගරේ වගේ
දෙසවන් කිති තැවේ
වාදනා දෑතින් ඉඟි කලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prarthana Song Lyrics - ප්‍රාර්ථනා ගීතයේ පද පෙළ Prarthana Song Lyrics - ප්‍රාර්ථනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment