Me Ganga Jalashaye Song Lyrics - මේ ගංගා ජලාශයේ ගීතයේ පද පෙළ

Me Ganga Jalashaye Song Lyrics - මේ ගංගා ජලාශයේ ගීතයේ පද පෙළ
Song Title : Me Ganga Jalashaye (මේ ගංගා ජලාශයේ)
ගායනය : රුක්මණී දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : නෞෂාද් අලි
1952 දී තිරගතවූ "Baiju Bawra" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සහ ලතා මංගෙස්කාර් ගායනා කළ, "Akeli Mat Jaiyo Radhe Jamuna Ke Tir" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.සත්‍ය සිදුවීමක් අලලා කෙරුණු රචනයකි.


හෝ ගියෝ .... (ඕ... ඔඔඔ ඔඔඔ ඕ..)
මේ ගංගා ජලාශයේ
ගිලිලා නැසීලා 
මේ ගංගා ජලාශයේ
ගිලිලා නැසීලා ඇයි ගියේ මේ ලොවෙන්
මා දමාලා 
හෝ ... දමාලා දුක් දීලා ගියේ ඇයි දුවේ
සෝක ඒවි අමෝරා

පෙනේ රූපේ තාමත්ම ජලයේ මැවීලා 
ජලයේ මැවීලා
හැළේ කඳුළූ දෙනෙතේ මා හර්දේ තැවීලා 
හර්දේ තැවීලා

කෙසේ ඉන්නදෝ මේ දුවේ ඔබගේ අම්මා
දුවේ ඔබගේ අම්මා
හඬයි තාම සෝකෙන් ඔබේ ප්‍රේම අයියා 
ඔබේ ප්‍රේම අයියා

දුවේ සාපෙකී 
දුවේ සාපෙකී
දුවේ සාපෙ පල දීලා අපගෙන් මිදීල ඇයි ගියේ මේ ලොවෙන්
සෝක ඒවි අමෝරා

මුදා ගන්න අයියාව පීනා ගියා ඒ 
පීනා ගියා ඒ
බැරිවීය ගලවන්න සිදුවූ විනාසේ 
සිදුවූ විනාසේ
අයිරාංගනී මා දුවේ මේ වියෝගේ 
දුවේ මේ වියෝගේ
ඔබේ නැයෝ සෑමා හඬයි තාම සෝකේ 
හඬයි තාම සෝකේ

දුවේ මාගෙ පෙම් 
දුවේ මාගෙ පෙම්
දුවේ මාගේ සැනසේවා මෝක්ෂේ ලබාලා
ඇයි ගියේ මේ ලොවෙන්
සෝක ඒවි අමෝරා

මේ ගංගා ජලාශයේ
ගිලිලා නැසීලා 
මේ ගංගා ජලාශයේ
ගිලිලා නැසීලා ඇයි ගියේ මේ ලොවෙන්
මා දමාලා 
හෝ ... දමාලා දුක් දීලා මේ ඇයි දුවේ
සෝක ඒවි අමෝරා

හින්දි ගීය

Akeli mat jaiyo radhe jamuna ke tir

Ho jo ho
Too ganga ki mauj, mai jamuna kaa dhara
Too ganga ki mauj, mai jamuna kaa dhara
Ho rahega milan yeh hamara ho humara
Tumhara rahega milan
Yeh hamara tumhara

Agar too hain sagar toh majhadhar mai hu
Majhadhar mai hu
Tere dil ki kashti kaa patwar mai hu
Patwar mai hu
Chalegi akele naa tum se yeh naiyya
Naa tum se yeh naiyya

Milegi naa manjil tumhe bin khiwayya
Tumhe bin khiwayya
Chale aao ji
Chale aao ji, chale aao maujo kaa lekar sahara
Ho rahega milan
Yeh hamara tumhara

Bhala kaise tutenge bandhan yeh dil ke
Bandhan yeh dil ke
Bichhadati nahi mauj se mauj milke
Ho mauj milke
Chhupoge bhanwar me toh chhupane naa denge
Toh chhupane naa denge
Dubo denge naiyya tumhe dhundh lenge
Tumhe dhundh lenge

Banayenge ham
Banayenge ham, banayenge tufan ko ek din kinara
Ho rahega milan
Yeh hamara tumhara

Too ganga ki mauj, mai jamuna kaa dhara
Too ganga ki mauj, mai jamuna kaa dhara
Ho rahega milan yeh hamara ho humara
Tumhara rahega milan
Yeh hamara tumhara

Too ganga ki mauj, mai jamuna kaa dhara
Ho rahega milan yeh hamara ho humara
Tumhara rahega milan
Yeh hamara tumhara.

अकेली मत जइयो राधे जमुना के तीर

हो जो हो
तू गंगा की मौज
तू गंगा की मौज
हो रहेगा मिलान यह हमारा हो हमारा
तुम्हारा रहेगा मिलान
यह हमारा तुम्हारा

अगर तू हैं सागर तोह मझधार मई हु
मझधार मई हु
तेरे दिल की कश्ती का पटवार मई हु
पतवार मई हु
चलेगी अकेले ना तुम से यह नैय्या
ना तुम से यह नैय्या

मिलेगी ना मंजिल तुम्हे बिन खिवैया
तुम्हे बिन खिवैया
चले आओ जी
चले आओ जी
हो रहेगा मिलान
यह हमारा तुम्हारा

भला कैसे टूटेंगे बंधन यह दिल के
बंधन यह दिल के
बिछड़ती नहीं मौज से मौज मिलके
हो मौज मिलके
छुपोगे भँवर में तोह छूपने ना देंगे
तोह छूपने ना देंगे
डुबो देंगे नैय्या तुम्हे ढूंढ लेंगे
तुम्हे ढूंढ लेंगे

बनायेंगे हम
बनायेंगे हम
हो रहेगा मिलान
यह हमारा तुम्हारा

तू गंगा की मौज
तू गंगा की मौज
हो रहेगा मिलान यह हमारा हो हमारा
तुम्हारा रहेगा मिलान
यह हमारा तुम्हारा

तू गंगा की मौज
हो रहेगा मिलान यह हमारा हो हमारा
तुम्हारा रहेगा मिलान
यह हमारा तुम्हारा.

Song : Akeli Mat Jaiyo Radhe Jamuna Ke Tir
Singers : Mohammad Rafi & Lata Mangesgkar
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Baiju Bawra, 1952

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ganga Jalashaye Song Lyrics - මේ ගංගා ජලාශයේ ගීතයේ පද පෙළ Me Ganga Jalashaye Song Lyrics - මේ ගංගා ජලාශයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2022 Rating: 5

0 comments:

Post a Comment