Adaraya Nisa Harde Badena Song Lyrics - ආදරය නිසා හර්දේ බැඳෙනා ගීතයේ පද පෙළ

Adaraya Nisa Harde Badena Song Lyrics - ආදරය නිසා හර්දේ බැඳෙනා ගීතයේ පද පෙළ
Song Title : Adaraya Nisa Harde Badena (ආදරය නිසා හර්දේ බැඳෙනා)
ගායනය : රුක්මණී දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : ශන්කර් ජායිකිෂන්
1951 දී තිරගතවූ "Awaara" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ,  "Aajao tadapte hain armaan" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.ස්වාධීන රූපවාහිනිය තුළින් විකාශය වූ "පරම රමණී - රුක්මණී" රුක්මණී දේවී ගුණානුස්මරණ ගීතමය වැඩසටහනට, ශෂිකා නිසංසලා "ආදරය නිසා" ගීය ගායනා කළා.



ආදරය නිසා හර්දේ බැඳෙනා //
අපරාදෙ ජීවිත හානී වේ //
සැනසීම සොයා
හැඬු කඳුළූ සලා
අපරාදෙ ජීවිත හානී වේ
අපරාදෙ ජීවිත හානී වේ

හෝ.. ඕ.. ඕ..
ප්‍රේමෙ මායා සිහිනයකී
නින්දේදී පවා හද සෝක දේ
සෝක දේ (එ එ එ ඒ...)

ඒ ගැනම සිතා
පසුතැවිලි වෙලා
අපරාදෙ ජීවිත හානී වේ
අපරාදෙ ජීවිත හානී වේ

කුල භේදය හා ධන සෑම සොයයි
කුල භේදය හා ධන සෑම සොයයි
හොඳ ජීවිත මල් මෙන් පරවී වැටෙයි
පරවී වැටෙයි (ඉ ඉ ඉ ඉ ඊ...)

මේ ලෝකයෙහී පෙම් සැපත පතා
අපරාදෙ ජීවිත හානී වේ
අපරාදෙ ජීවිත හානී වේ

මේ ජීවිතයේ සැප නෑ අනේ

මේ ජීවිතයේ සැප නෑ අනේ
බැඳි ප්‍රේමෙ හර්දේ වෙන්වූ කලේ
වෙන්වූ කලේ (එ එ එ එ ඒ...)

මේ ආදරයේ රස මිහිර සොයා
අපරාදෙ ජීවිත හානී වේ
අපරාදෙ ජීවිත හානී වේ
අපරාදෙ ජීවිත හානී වේ
අපරාදෙ ජීවිත හානී වේ

හින්දි ගීය

Aajao tadapte hain armaan
Aajao tadapte hain armaan
Ab raat guzarne wali hai
Ab raat guzarne wali hai
Maein roun yahan
Tum chup ho wahan
Ab raat guzarne wali hai
Ab raat guzarne wali hai

O chand ki rangat udhane lagi
O taaron ke dil ab doob gaye
Hai dard bhara bechain sama
Ab raat guzarne wali hai
Ab raat guzarne wali hai
Iss chand ki doli mein aaye nazar
Yeh raat ki dulhan chal di kidhar
Aawaz do tum ho kahan
Ab raat guzarne wali hai

Ghabra ke nazar bhi haar gayi
Ghabra ke nazar bhi haar gayi
Taqdeer ko bhi neend
Aane lagi aane lagi
Tum aate nahin mein jaaun kahan
Ab raat guzarne wali hai
Ab raat guzarne wali hai.

आजाओ तड़पते हैं अरमान
आजाओ तड़पते हैं अरमान
अब रात गुजरने वाली है
अब रात गुजरने वाली है
में रोऊँ यहाँ
तुम चुप हो वहां
अब रात गुजरने वाली है
अब रात गुजरने वाली है

ो चाँद की रंगत उड़ने लगी
ो तारों के दिल अब डूब गए
है दर्द भरा बेचैन समां
अब रात गुजरने वाली है
अब रात गुजरने वाली है
इस चाँद की डोली में आये नज़र
यह रात की दुल्हन चल दी किधर
आवाज दो तुम हो कहाँ
अब रात गुजरने वाली है

घबरा के नज़र भी हार गयी
घबरा के नज़र भी हार गयी
तक़दीर को भी नींद
आने लगी आने लगी
तुम आते नहीं मैं जाऊं कहाँ
अब रात गुजरने वाली है
अब रात गुजरने वाली है.

Song : Aajao tadapte hain armaan
Singer : Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan
Movie : Awaara (1951)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraya Nisa Harde Badena Song Lyrics - ආදරය නිසා හර්දේ බැඳෙනා ගීතයේ පද පෙළ Adaraya Nisa Harde Badena Song Lyrics - ආදරය නිසා හර්දේ බැඳෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2022 Rating: 5

0 comments:

Post a Comment