Dushmantha Aho Kimado Song Lyrics - දුෂ්මන්ත අහෝ කිමදෝ ගීතයේ පද පෙළ

Dushmantha Aho Kimado Song Lyrics - දුෂ්මන්ත අහෝ කිමදෝ ගීතයේ පද පෙළ
Song Title : Dushmantha Aho Kimado (දුෂ්මන්ත අහෝ කිමදෝ)
ගායනය : රුක්මණී දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : නෞෂාද් අලී
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1952 වසරේ තිරගතවූ "Baiju Bawra" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ "Bachpan Ki Mohabbat Ko" ගීයෙන් තුව උපුටා ගෙන ඇත.


දුෂ්මන්ත අහෝ කිම....දෝ
අපරාධෙ මෙසේ කරනා

දුෂ්මන්ත අහෝ කිමදෝ
අපරාධෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා //

අවනිතී බලේ පානා
රජ කුලේ නිසා ලොකේ

අයියෝ.....

ඔබගේම දුකින් හඬනා
මේ සකුන්තලා නේදෝ
මා පෙම්බර රාජාණෝ
නොමැතී ද ළයේ කරුණා

දුෂ්මන්ත අහෝ කිමදෝ
අපරාධෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා

මා තුරුළෙ තබා නළවා
පෙම් ගීත ගැයූ කාලේ

අයියෝ.......

සිහිවේවි හැළේ කඳුළූ
මා හර්දෙ පැලී යාවී
මායාවකි ලෝ ආලේ
මොහොතේම සැදී මැරෙණා

දුෂ්මන්ත අහෝ කිමදෝ
අපරාධෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා

හින්දි ගීයේ පද

Ho ji ho

Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Jab yaad meri aae milane ki duaa karanaa

Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Jab yaad meri aae milane ki duaa karanaa

Ghar meri ummido kaa sunaa kie jaate ho
Duniyaa ai muhabbat ki lute lie jaate ho
Jo gam die jaate ho us gam ki duaa karanaa

Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Jab yaad meri aae milane ki duaa karanaa

Saavan me papihaa kaa sangit sunaaungi
Fariyaad tujhe apani gaa gaa kar sunaaungi
Aavaaz meri sun ke dil thaam liyaa karanaa

Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Jab yaad meri aae milane ki duaa karanaa.

हो जी हो

बचपन की मोहब्बत को दिल से न जुदा करना
बचपन की मोहब्बत को दिल से न जुदा करना
जब याद मेरी आए मिलने की दुआ करना

बचपन की मोहब्बत को दिल से न जुदा करना
जब याद मेरी आए मिलने की दुआ करना

घर मेरी उम्मीदों का सूना किए जाते हो
दुनिया ै मुहब्बत की लूट लिए जाते हो
जो गम दिए जाते हो उस गम की दुआ करना

बचपन की मोहब्बत को दिल से न जुदा करना
जब याद मेरी आए मिलने की दुआ करना

सावन में पपीहा का संगीत सुनाऊँगी
फ़रियाद तुझे अपनी गा गा कर सुनाऊँगी
आवाज़ मेरी सुन के दिल थाम लिया करना

बचपन की मोहब्बत को दिल से न जुदा करना
जब याद मेरी आए मिलने की दुआ करना.

Song : Bachpan Ki Mohabbat Ko
Singer : Lata Mangeshkar
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Baiju Bawra, 1952

රුක්මණී දේවි මුල් ගීය ගයා බොහෝ කලකට පසු කළ ගායනයක්, නව සංගීතයෙන්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dushmantha Aho Kimado Song Lyrics - දුෂ්මන්ත අහෝ කිමදෝ ගීතයේ පද පෙළ Dushmantha Aho Kimado Song Lyrics - දුෂ්මන්ත අහෝ කිමදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2022 Rating: 5

0 comments:

Post a Comment